Hithata loku dukak danenava macho...

lankavatama1i

Member
Mar 6, 2010
1,428
220
0
Mage hithata loku dukak danenava machans.. man adaren paradunu kenek.. mage adare hugak mathak wenawa dang.. mage arthika awulak nisa adare atharinna sidda una.. duka kiyanna kawruth naha.. ekai methana livve..

"Sama paradunu sithak sulama sagavunu mihirak thibe..." :( :(
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් බඩුවක් සෙට් කරගෙන ගහපන්. කෙල්ලෙක් මේන්ටේන් කරනවට වැඩිය බඩු ගහන එක ලේසීයි .:yes:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    mannam kiyanne mechcharai bn...oya badu gahanna bonna yanna gihin jivite nasthi karaganna epa bn...umba ipadichcha dawase idan umbata adare karana dennek umbe jivithe innawa...eyala dennawa balaganna puluwan thanakata yanna balapn bn..kella umba duppath nisa nam dala giye kella umbata adare karala na machn...umba sathutu weyan bn umbata adare karanne nathi knk nathi une...hithanna epa eki gana..thawa ekak set wei umbe salli walata nathuwa umbata adare karana... have a hope bn

    (Oya panditha katha qvata oka amathaka kranna beh ne bn math inne me dawas wala hena awlen umaba qve man dapu post eka ganada danna....mamanam aye love karanne na kiyala hitha gaththa bn...hamdama attata adare karana eunta duka witharai..mona qvath wenna oni saha atta thama man udin livve..eth api eka ekkena hithana pathana widiha wenas... mona unath amma thaththa gana hithapan bn..eyalawa sathutin thiyapan umbata waradinne na... :yes::yes::yes::yes:)
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    කෙල්ලෝ ඔහොම තමයි බන්. උබට දැන් වෙන කෙල්ලෙක් පස්සෙන් යන්න හිතෙන්නේ නෑ නේද?? මටත් ඕනේ තරම් ඔහොම වෙලා තියනවා බන්. උබත් බූට් කෑවේ නෑ වගේ හිටපන්. සමහර විට එ උබට හරියන කෙල්ල නෙමෙයි වෙන්න ඇති. උබ මහන්සි වෙලා සල්ලි ටිකක් හොයා ගන්න ට්‍රයි කරපන්. උබට කෙල්ලෙක් හිටියා කියලා වෙන්නේ අතේ තියන පිච්චියත් නැති වෙන එක. අතේ මිටේ හොදට සල්ලි ගැවසෙන කොට නිකම්ම කෙල්ලෝ සෙට් වෙනවා. මං කියන දේ බොරු කියලා හිතෙනවා නම් යාළුවෙක්ගෙන් හරි පෙනුම තියන කාර් එකකින් ගිහිල්ලා ඔය කෙල්ල බස් එකට නගින තැනකින් නවත්තලා බැහැලා ඒකි දිහා බලන්නෙවත් නැතුව වෙන කඩේකට හරි පලයන්කෝ. ඊලඟ දවසේ උදේම උබට ප්‍රථිඵල බලා ගන්න පුළුවන්. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි!! :cool::cool::cool::cool:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Here we go again,

    දැන් බලනකොට ගොඩක් ආදර කතා නැතිවෙන්න ආර්ථික ප්‍රශ්ණ බලපානවා.
    ආදරේ කරන්න ඉස්සල්ලා තමන්ගේ ආර්ථිකය හදාගන්න බලපන්. එහෙම නැත්තන් අනාගතේ සල්ලි එන්න සැලස්මක් ගහපන්. ඉගෙනගන්නවා කියන්නේ අනාගත ආයෝජනයක්. සල්ලි නැතුව, ඉගෙනීමක් නැතුව ආදරේ කරලා "සත්‍ය ප්‍රේම බෘංග රාජයෙක්" උනාට වැඩක් නෑ බං.

    උඹ සල්ලි හොයාගත්තා නම් බඳින්න ඕන තරම් කෙල්ලෝ ඇති පෝලිමට. අඩුම තරමේ හොඳට ඉගෙන ගනිං. එක එක කාලෙට ආර්ථිකේ අප්සට් යනව තමයි. කෙල්ලෝ හැම තිස්සෙම බලන්නේ තමන්ට හොඳට කාලා ඇඳලා ඉන්න පුලුවන් මනුස්සයෙක් එක්ක යාලුවෙන්න මචන්. ඒකට උන්ට දොස් කියන්නත් බෑ. ඉතින් උඹ ඉස්සල්ල හැදියන්.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    මමත් ආදරෙන් පෑරදුනු කෙනෙක් මට මෑරෙන්න පවා හිතිච්ච වාර අනන්තයි එත් එ සියලු දේ කාලය විසින් විසදුවා දෑන් මට ලස්සන මට ගොඩාක් ආදරේ කරන හොද බිරිදක් ඉන්නවා මන් දෑන් පහුගිය සියල්ල අමතක කරල සතුටින් ජිවත් වෙනවා මචෝ....සියලු දේ කාලයා විසින් විසදයි....... :yes::yes::yes::yes::yes:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Here we go again,

    දැන් බලනකොට ගොඩක් ආදර කතා නැතිවෙන්න ආර්ථික ප්‍රශ්ණ බලපානවා.
    ආදරේ කරන්න ඉස්සල්ලා තමන්ගේ ආර්ථිකය හදාගන්න බලපන්. එහෙම නැත්තන් අනාගතේ සල්ලි එන්න සැලස්මක් ගහපන්. ඉගෙනගන්නවා කියන්නේ අනාගත ආයෝජනයක්. සල්ලි නැතුව, ඉගෙනීමක් නැතුව ආදරේ කරලා "සත්‍ය ප්‍රේම බෘංග රාජයෙක්" උනාට වැඩක් නෑ බං.

    උඹ සල්ලි හොයාගත්තා නම් බඳින්න ඕන තරම් කෙල්ලෝ ඇති පෝලිමට. අඩුම තරමේ හොඳට ඉගෙන ගනිං. එක එක කාලෙට ආර්ථිකේ අප්සට් යනව තමයි. කෙල්ලෝ හැම තිස්සෙම බලන්නේ තමන්ට හොඳට කාලා ඇඳලා ඉන්න පුලුවන් මනුස්සයෙක් එක්ක යාලුවෙන්න මචන්. ඒකට උන්ට දොස් කියන්නත් බෑ. ඉතින් උඹ ඉස්සල්ල හැදියන්.

    අඩෝ මගේ එකට ආර්ථිකේ ප්‍රශ්නයක් උනේ නැ බන් ඒ උනාට මමත් අද දුකෙන්...කෙල්ලගේ තාත්ත යි අම්ම යි නිසා :sorry::sorry:
     

    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    අඩෝ මගේ එකට ආර්ථිකේ ප්‍රශ්නයක් උනේ නැ බන් ඒ උනාට මමත් අද දුකෙන්...කෙල්ලගේ තාත්ත යි අම්ම යි නිසා :sorry::sorry:

    Ithin bun kella awiul naththam ubata horen marry karanna thibba ne?