Hithata mara aul ban

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    ඔට්ටුවක් දාමු.. උඹල ආයිත් එකතු වෙනවා.. ජීවිත අත්දැකීමෙන් කියන්නෙ... කසාදෙක සාර්ථකත්වය රඳා පවතින්නෙ ඒ වෙනුවෙන් කරන කැපකිරීම් උඩ.. ගෑණි හැදෙන්නෙ නැති උණත් උඹ උඹට පුළුවන් තරම් කසාදෙ වෙනුවෙන් කැප වෙයං.. අපිට වෙන මිනිස්සු හදන්න බෑ.. ඒත් කවද හරි ආපහු හැරිල ජීවිතේ දිහා බලද්දි “අනේ මං මේ දේ කලේ නෑ නෙ“ කියල පසුතැවෙන්නෙ නැති වෙන්න වැඩ කරපං.. එතකොට උඹට හිත හදාගන්න පුළුවන් මම මට පුළුවන් දේ කරා කියල..

    -උඹල ආයිත් එක වහලක් යටට ආපු දවසක ඇවිත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරපං -

    (මම උඹේ අතීත කතාව දන්නෙ නෑ)

    අන්න සිරා ටෝක bocca
    2න්නගෙන් 1නෙක් වෙනස් වෙන්ඩ ඕන
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් මන් දැන් උබ දාපු ඔක්කොම tread ටික කියෙව්වා බන්..මුලින්ම ස්තූතියී එලකිරි එකේ අපි එක්ක ඒවා බෙදා ගත්තට.මොකද ඒවා කියෙව්වාම සම්බන්දකම් කැඩුනු අද වෙනකන් ඒවා නිසා විදවන අයට ගොඩක් රුකුලක් හිත හදාගන්න ඒ හැම දේම උනේ හොදට විදවන එකෙන් නවත්තන්නයි එහෙම කරේ කියලා..සමාවෙයන් එහෙම කියෙව්වට..

    මන් දැන් එන්නම් උබට කතා කරන්න..මචන් උබ පට්ට හොද කොල්ලෙක්, පුදුම ඉවසීමක් තියෙන සමාව දෙන්න හිත හැදෙන එකෙක්..මචන් කතාවක් අහලා ඇති උබ ""ඔන්න දියේ ගිලෙනවා එකෙක් ඔන්න බෝට්ටුවක් එනවා ඌ නගින්නේ නෑ ඌ කියනවා දෙවියෝ බේරගනී කියලා,පස්සෙ තව එකෙක් එනවා ඒකටත් ඌ කියනවා ඕනේ නෑ දෙවියෝ බේරගනී කියලා, පස්සේ ඌ මැරෙනවා පස්සෙ ඌ දෙවියන්ගෙන් අහනවා ඇයි බේරගත්තේ නැත්තේ කියලා දෙවියෝ කියනවා බෝට්ටු දෙකක් එව්වා මෝඩයෝ කියලා"" (ඔව් The Pursuit of Happiness " එකේ තියෙනවා...මචන් උබට හැරෙන්න අවස්තා ගොඩක් තිබ්බා ඒත් හැරුනේ නෑ නේ..දැන් දුක් වෙන්න එපා බොක්ක..උන දේ වෙලා ඉවරනේ ආයේ වෙනස් කරන්න බෑ..හැමෝටම වරදිනවා ඒක තමයි මිනිස් ස්වභාවය..උබ ගොඩක් හිත හොද එකෙක් ඒනිසා ඔය ප්‍රශ්නය හොද විදියට විසදේවී..වැටෙන්න එපා කොයි වෙලේවත් මොකද අද වෙනකන් උබට උන හැමදේ‍යක්ම විද දරාගෙන මෙච්චර දුරක් ආවා..

    ජිවිතේ කියන්නේ මචන් දුකක්, අපට නැති ගොඩක් දේවල් උබට ති‍යෙනවා ඒනිසා මටම ඇයි මෙහෙම වෙන්නේ කියලා වැටෙන්න එපා. (මතකෙට එන්නේ නැත්නම් කාර් එකක් හොද ජොබ් එකක් ගමුකෝ දැනට) උබ වගේම ගොඩක් අය විදවනවා බන් එක එක හේතු නිසා සමහර අය බැදාලා ඇයි බැන්දේ මන් කියලා දුක් වෙනවා සමහර අය අයියෝ මට නිසි ව‍යසෙදි බදින්නෙ බැරි උනා නේ අපරදේ යාලුවෝ බැදලා සතුටින් ඉන්නවා කියලා දුක් වෙනවා..මන් දන්නවා උබේ ප්‍රශ්නය ටිකක් බැ‍රෑරුම් මොකද එහෙන් තැලෙන්නේ කිසි දේකටවත් සම්බන්ද නැති අර පොඩි එකා කියලා හිතට එනවා..

    පන්සල් පලයන් හොදට පින් දහම් කරපන් බන අහපන් ඒවා තමා ජිවිතයේ ශක්තිමත් කරන ඒවා..ඕන දෙයක් තිබ්බොත් එදාවගේ එලකිරි එකේ දාපන් මන් උබව දන්නේ නැතුව ඇති සමහර වෙලාවට දන්නවත් ඇති ඒත් පුලුවන් උදව්වක් නම් කරනවා අඩුම තරමේ හිත හැදෙන්නෙ හරි බන් වචන්කින් උදව්වක් දෙන්නම්..කවුරුත් නෑ කියලා දැන් වැඩක් නෑ කියලා හිතන්න එපා උබට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා..හැම දේකට විසදුම තමා කාලය..ඔහොම උන ගොඩක් අය ඉන්නවා බන්..ඉස්සරත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉදී.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    ඔට්ටුවක් දාමු.. උඹල ආයිත් එකතු වෙනවා.. ජීවිත අත්දැකීමෙන් කියන්නෙ... කසාදෙක සාර්ථකත්වය රඳා පවතින්නෙ ඒ වෙනුවෙන් කරන කැපකිරීම් උඩ.. ගෑණි හැදෙන්නෙ නැති උණත් උඹ උඹට පුළුවන් තරම් කසාදෙ වෙනුවෙන් කැප වෙයං.. අපිට වෙන මිනිස්සු හදන්න බෑ.. ඒත් කවද හරි ආපහු හැරිල ජීවිතේ දිහා බලද්දි “අනේ මං මේ දේ කලේ නෑ නෙ“ කියල පසුතැවෙන්නෙ නැති වෙන්න වැඩ කරපං.. එතකොට උඹට හිත හදාගන්න පුළුවන් මම මට පුළුවන් දේ කරා කියල..

    -උඹල ආයිත් එක වහලක් යටට ආපු දවසක ඇවිත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරපං -

    (මම උඹේ අතීත කතාව දන්නෙ නෑ)
    eka wahalak yatata awith usawiyedi... :confused2:🥺
     

    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    මචං මම උබේ ආදරේ සුන්දරයි ත්‍රෙඩ් එක මුල ඉදන් කියවපු එකෙක්.උබට ඒකාලෙම දුරදිග බලන්න තිබ්බා බං.මේකෙ උනුත් ඕක බදින්න එපා කියලා කමෙන්ට් දාල උබට උපදෙස් දුන්නනෙ ඒකාලෙම.කවදාවත් බැන්දට පස්සෙ හැදෙයි කියලා හිතලා ගෑණු කරගහන්න එපා මචං.අවුරුදු 25ක් 26ක් තිස්සෙ හැදුනෙ නැති අම්මට තාත්තටවත් හදන්න බැරි උන ගෑනු බැන්දට පස්සෙ කොහොමත් හැදෙන්නෑ.අඩුගානෙ උබට ලමයෙක් නොහදා ඉන්න තිබ්බා අවුරුදු 3ක් 4ක් යනකන්.බලපන් දැන් අනාත වෙන්නෙ මේ කිසිම දෙයක් නොදන්න ඒ අහිංසක ලමයානෙ?ඌ උගෙ මුලු ජීවිතේම ඒ හින්දා විදවනවනෙ?
    eka hari.ub oka passe hadei kiylne bande.oya wage ganu hadenne na kawadawath.