Hithata mara aul ban

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,728
    30,729
    113
    මචං මම උබේ ආදරේ සුන්දරයි ත්‍රෙඩ් එක මුල ඉදන් කියවපු එකෙක්.උබට ඒකාලෙම දුරදිග බලන්න තිබ්බා බං.මේකෙ උනුත් ඕක බදින්න එපා කියලා කමෙන්ට් දාල උබට උපදෙස් දුන්නනෙ ඒකාලෙම.කවදාවත් බැන්දට පස්සෙ හැදෙයි කියලා හිතලා ගෑණු කරගහන්න එපා මචං.අවුරුදු 25ක් 26ක් තිස්සෙ හැදුනෙ නැති අම්මට තාත්තටවත් හදන්න බැරි උන ගෑනු බැන්දට පස්සෙ කොහොමත් හැදෙන්නෑ.අඩුගානෙ උබට ලමයෙක් නොහදා ඉන්න තිබ්බා අවුරුදු 3ක් 4ක් යනකන්.බලපන් දැන් අනාත වෙන්නෙ මේ කිසිම දෙයක් නොදන්න ඒ අහිංසක ලමයානෙ?ඌ උගෙ මුලු ජීවිතේම ඒ හින්දා විදවනවනෙ?
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    owa ithin explain karanna nam mata therenne na machng habai ubata ochchara hoda love ekak tibuna nam ganigen love eka ganna puluwan nam financial balance wenna widihak hoyagena ganiwa ganin ! gemak gahaganna bari wena ekak na ithin ! Lamayage future ekata

    ohoma tamai bng prashna enawa jeewithe hati ehemai
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    tika dawasak yanakota owa hari yanawa? ubath tika dawasakata yanne nethuwa hitha fit eke thiyan hitapan dennagema hitha niwenakan, hema welawema dakinakota parana dewal oluwata awilla hitha hadaganna amarui

    pissu kelinna epa, eka thawath awul wedi karai
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    අපිට වෙච්ච දේවල් හැමදේම සිද්ද වුනේ හොඳටයි කියල හිතෙන්නේ මෙව්වා කියවද්දී තමා...
    Sirawata ban

    tika dawasak yanakota owa hari yanawa? ubath tika dawasakata yanne nethuwa hitha fit eke thiyan hitapan dennagema hitha niwenakan, hema welawema dakinakota parana dewal oluwata awilla hitha hadaganna amarui

    pissu kelinna epa, eka thawath awul wedi karai
    Muge kathwa kiyewwa nn therye meka ema Hari yana awlk neme
    ------ Post added on Mar 8, 2021 at 1:20 AM
     
    • Like
    Reactions: Solo Rider

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් ලමයට කතා කරපන් පුලුවන් හැමදාම. උබ නිවැරදි නම් කවදාවත් බය වෙන්න එපා උබට අනිවා හරියනව. කියවපු විදියට හොද මයින්ඩ් එකක් තියෙන එකෙක් උබ. ගුඩ් ලක් මචන්. උබේ හිතේ තියෙන ඔන මගුලක් මෙකේ දාපන්. අනිවා අපි ඉන්නව. :love:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    සිංදුවක් අහලා චූන් එකෙ ඉදපං බන්. උබ හරි නම් කාටවත් බය වෙන්නෙ එපා.

    • Like
    Reactions: Solo Rider

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    වෙන් වෙනවනම් වෙන් වෙන්න ඕන ළමයෙක් හදන්න කලින්..දැන් හිතපන්‍ ළමය මානසිකව වැටෙන හැටි උඹලගෙ කෙහල්මල් ප්‍රශ්න නිසා..උඹලනම් මහ පුදුම මිනිස්සු..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    නි
    වෙන් වෙනවනම් වෙන් වෙන්න ඕන ළමයෙක් හදන්න කලින්..දැන් හිතපන්‍ ළමය මානසිකව වැටෙන හැටි උඹලගෙ කෙහල්මල් ප්‍රශ්න නිසා..උඹලනම් මහ පුදුම මිනිස්සු..
    නිදියපං බන්.. නිදියන්නෙ නැද්ද
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    උඹ හොඳ කොල්ලෙක් මචං හිතින් වැටෙන්න එපා. wife ට depression එකක් තියෙන්නවා වගෙ. තව try කරන්න සනීප කරගන්න. අනේ මන්ද මට නම් තේරෙන්නේ නැ. මගෙ අතීතෙත් මට මතක් උනා. වයස කීයද ?
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,236
    7,051
    113
    මචං මම උබේ ආදරේ සුන්දරයි ත්‍රෙඩ් එක මුල ඉදන් කියවපු එකෙක්.උබට ඒකාලෙම දුරදිග බලන්න තිබ්බා බං.මේකෙ උනුත් ඕක බදින්න එපා කියලා කමෙන්ට් දාල උබට උපදෙස් දුන්නනෙ ඒකාලෙම.කවදාවත් බැන්දට පස්සෙ හැදෙයි කියලා හිතලා ගෑණු කරගහන්න එපා මචං.අවුරුදු 25ක් 26ක් තිස්සෙ හැදුනෙ නැති අම්මට තාත්තටවත් හදන්න බැරි උන ගෑනු බැන්දට පස්සෙ කොහොමත් හැදෙන්නෑ.අඩුගානෙ උබට ලමයෙක් නොහදා ඉන්න තිබ්බා අවුරුදු 3ක් 4ක් යනකන්.බලපන් දැන් අනාත වෙන්නෙ මේ කිසිම දෙයක් නොදන්න ඒ අහිංසක ලමයානෙ?ඌ උගෙ මුලු ජීවිතේම ඒ හින්දා විදවනවනෙ?
    this is wisdom
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    කාටද බන් ප්‍රශ්න නැත්තේ. මේ මාසේ වාරිකේ දාන්න වෙන්නේ තාත්තාගෙන් ඉල්ලන්. අලුත හදපු ෆයිවරේ ලොස් උනොත් මටත් රට පනින්න හරි වනගත වෙන්න හරි තමා වෙන්නේ.
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    nah machan..sepreated wage tamai..wife wifege gedara ..mama ape gedara...lamaya balanna witarai wifege diha yanne....
    ඔට්ටුවක් දාමු.. උඹල ආයිත් එකතු වෙනවා.. ජීවිත අත්දැකීමෙන් කියන්නෙ... කසාදෙක සාර්ථකත්වය රඳා පවතින්නෙ ඒ වෙනුවෙන් කරන කැපකිරීම් උඩ.. ගෑණි හැදෙන්නෙ නැති උණත් උඹ උඹට පුළුවන් තරම් කසාදෙ වෙනුවෙන් කැප වෙයං.. අපිට වෙන මිනිස්සු හදන්න බෑ.. ඒත් කවද හරි ආපහු හැරිල ජීවිතේ දිහා බලද්දි “අනේ මං මේ දේ කලේ නෑ නෙ“ කියල පසුතැවෙන්නෙ නැති වෙන්න වැඩ කරපං.. එතකොට උඹට හිත හදාගන්න පුළුවන් මම මට පුළුවන් දේ කරා කියල..

    -උඹල ආයිත් එක වහලක් යටට ආපු දවසක ඇවිත් මේ ත්‍රෙඩ් එක බම්ප් කරපං -

    (මම උඹේ අතීත කතාව දන්නෙ නෑ)
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    කාටද බන් ප්‍රශ්න නැත්තේ. මේ මාසේ වාරිකේ දාන්න වෙන්නේ තාත්තාගෙන් ඉල්ලන්. අලුත හදපු ෆයිවරේ ලොස් උනොත් මටත් රට පනින්න හරි වනගත වෙන්න හරි තමා වෙන්නේ.
    ෆයිවරේ කියන්නේ?