බෙහෙත් කොච්චර කල් ගත්තද mg කීයදTikak thiyenava bn sarin sare thibba issara
බෙහෙත් කොච්චර කල් ගත්තද mg කීයදTikak thiyenava bn sarin sare thibba issara
Panic attack, stress, depression වගේ තියන පොඩි දේටත් භය වෙන සමහර ටික දෙනෙක්ට abnormal heart rate වගේ පොඩි heart condition ඉඳලා serious heart condition එනකන් දේවල් තියෙන්න පුළුවන්. ඒකයි ඕක කරන්න කිව්වේ. භය වෙන්න එපා. කෝකටත් ඒ side එක safe කියලා test කරගන්න.

මම හෙට වෙද්දී හොයලා කියන්නම්. එක පාර ඔලුවට එන්නෙ නැහැ.Beheth gaththe na mchn
Balanda hoda docec innavada? Any reccomendations?
------ Post added on Jul 26, 2023 at 10:25 PM
Abbahi wenne nadda bnz. Mn bodime inna dawas wala beer biwwa. Sathiyakaya ekak onemai bn nathi unotb pissu wageDaily cool beer ekak ekak bonda.
Stress wadi data 2k bonda
eChannelling, Doc990 දෙකේම search කරා. හැබැයි ඒ දෙකේම මට කාගෙවත් booking count එක පෙන්නුවේ නැහැ. මගේ device එකේ අවුලක් ද මන්දා. ඒක නිසා මෙහෙම කරන්න. හොඳ cardiologist ඉන්නෙ කව්ද කියලා ලොකු private hospitals ටිකට call කරල ඇහුව නම් හරි. (මට කලින් chest specialist කියලා type වුණේ වැරදිලා. ඕකට cardiologist විතරයි අදාළ.) ඕකට පස්සේ psychologist or psychiatrist කෙනෙක් හම්බවෙන්න. එතකොට එයාල දන්නවානේ වෙන අවුලක් තියනවාද නැද්ද කියන එක. psychologist or psychiatrist ඔයට උපදෙස්, බෙහෙත් දෙයි ඕක control කරගන්න. (psychiatrist කෙනෙක් නම් බෙහෙත් සහ උපදෙස් කියන දෙකම දෙනාව. psychologist කෙනෙක් බෙහෙත් දෙන්නේ නැහැ උපදෙස් විතරයි දෙන්නේ. හැබැයි එයා කියයි psychiatrist කෙනෙක් ගාවට යන්න ඕනෙ නම්.)Beheth gaththe na mchn
Balanda hoda docec innavada? Any reccomendations?
------ Post added on Jul 26, 2023 at 10:25 PM
Loose motion set wenava ekaparata kalabala unoth, naththam excite unoth, baya unoth.