hithe prasnayak, udaw karanna

crazy kolla

Member
May 23, 2010
62
2
0
Umba Kiyana de aththa. Mama 200%k piligannawa umba kiyana de. Kenekuta jeewithayak denawa kiyanne umbata puduma pinak. Mama umbata epa kiyanne na. E unath mokadda umbata tiyana assurance eka kella umba kasada bandatath passe pita yanne nathiwa indi kiyala? Umbala bandala lamai hadala umbata eyawa atha arala yannama bari tanata awatath passe oya wage waradi unoth edata umba mokadda karanne? Kalpana karala teeranayak ganna yaluwa. Umbata waradinne na. Umbe hita honda nisa umbata hari yanawa.

machan mekai kellawa mulin divorce karagena mama eka parata badinne nane, iti e atara kale divorce unata passe me siddin wenna bane , ehema unoth mama mehema deparak hitanneth na edata
 

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
eka tamai mama den karanne machan atha eriyath mulin kellawa meken galawa ganna oni passe karana deyak karanne nettam kellata kawurut neti wei gedara ammala pawa, ahinsaka jivitayak winasa wenna den be :no:
ekai mama wediyenma kellawa galawaganna weda karanne

hmm

karana deyak parissamin karahan machan harida
 

crazy kolla

Member
May 23, 2010
62
2
0
hmm

karana deyak parissamin karahan machan harida
mama machan podi gemak gahanawa den molen :) eka hari yay kiyala mama hitanawa , me welawe mata awsyatawaya tiyenna oni me game 1 gahanna ekai mama thread ekak demme :) mage manisaka mattama hadaganna, mama tabnyama hitiyanam godak hitha hitha indiy
 

nishanthabgw

Member
Mar 26, 2008
730
25
0
Don't take the matter with ur heart but with ur mind only ur self can find the answer for this problem...my advice to u is do not take a step that u may have to regret in the time to come (future) bro...
 

crazy kolla

Member
May 23, 2010
62
2
0
Don't take the matter with ur heart but with ur mind only ur self can find the answer for this problem...my advice to u is do not take a step that u may have to regret in the time to come (future) bro...

ow machan hitala weda karanna oni nettam ammat nikan karadare :) mama den godak kalpana karanaw ameka gana
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මන්ද ... කෙල්ලට ජීවිතේ දෙන එක හොඳ වැඩක් .. ඒක කරන්න ගිහින් උඹේ ජීවිතේ අඳුරේ වැටෙයිද මන්ද ? අර අපතයා නෑදෑයෝ, උඹේ යාලුවෝ ඉදිරියේ ඇවිත් අතීත දේවල් කියල අනාගතේ උඹව අපහසුතාවයට පත්කරන්න ඉඩ තියෙනවා ... අනික උඹ නැති වෙලාවට කෙල්ලව බය කරලා බලපෑම් කරන්නත් ඉඩ තියෙනවා... ඒක නිසා හිතල බලල උඹයි උඹේ දෙමව්පියන්ටයි ප්‍රශ්නයක් නොවෙන විදියට තීරණයක් ගන්න ....
     

    wug

    Member
    Oct 27, 2009
    565
    17
    0
    Sri Lanka
    machan mulenma kellawa devose karaganen eta passa uba badapan. Habai macho ubata taraha geya walawakata oka mathak karala kellata bannoth nam uba pena ewarai.

    Monawa wunath uba hoda kollak

    good luck machan
     

    chaminakila

    Junior member
  • May 16, 2009
    352
    15
    18
    aruta nelapan aye oya wage dewal nokaranna // uba ea kella ekka hitapan // ubath eyawa athahariyoth hungaaak duka hithei
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    මුලින්ම මට කියන්න ඔයාලගේ සම්බන්දෙ පටන් අරන් දැන් කොච්චර කාලයක් වෙනවද?ලගදි පටන් ගත්ත 1 ක් නම් ඔයා හුගක් කල්පනා කරලා තීරණයක් ගන්න.ඔය මුලින් හොයල බලන්න ඔය සිද්ධිය උනේ කොහොමද කොතනකද කියලා.class 1 ලග උන නම් යාලුවෝ දන්නවා ඇතිනේ gf හැසිරුණ විදිය
    එයාලගෙන් අහල බලන්න හෙමිට.අනික බලහත්කාර කමක් මහා පාරේ කරන්න බැනේ.එක සිද්ධ වුන තැනට ගිහින් එතන කව්රු හරිගෙනුත් අහල දැනගන්න මෙන්න මේ දවසේ මේ වගේ දෙන්නෙක් අවද එයාලගේ හැසිරීම කොහොමද කියලා.මං දන්නේ නෑ,මං මේ කියන දේවල් 100%ක් කරන්න පුලුවන්ද කියලා.නමුත් එහෙම කරන්න පුළුවන් නම් ඔයාට gril ගැන පොඩි සැකයක් හරි තියෙනවා නම් එක නැති කරගන්න පුළුවන්.මොකද දැන් ඔයාගේ gf ඉන්න තත්වේ අනුව ඔයාට එයාගෙන් මේ දේවල් හාර හාර අහන්න බැනේ.ඔයාට ඔයාගේ gf බොරුවක් කරලා නෑ කියලා තේරෙනවා නම් එයාව බාරගන්න.මොකද ඔයා හෙටම එයාව කසාද බදින්නේ නැනේ.ඒ ඉන්න කලේ ඇතුලත ඔයා පොඩ්ඩක් තව සෙවිල්ලෙන් ඉන්න ඔයාගේ girl ගැන.කවද හරි ඔයාට gf බොරු කල කියලා දැනගන්න හම්බුනොත් ඔයාට හුගක් දුක හිතෙයි.ඒ නිසා හැම දේටම හදිස්සි වෙන්න එපා,දැනට ඔයා හැම දෙයක් ගැනම හොයල බලල gf අවංක නම් විතරක් එයාව බාරගන්න.බදින්න කලින් හොදට සෙවිල්ලෙන් ඉන්න.අනික ඔයිට වඩා දේවල් වෙලා හරිම සතුටින් ඉන්න පවුල් තියෙනවා යාළුවා...හැම දෙයක්ම හොයල බලල තීරණයක් ගන්න..අද කාලේ විස්වාස කරන්න බැරි මහා අමුතුම දේවල් වෙන්නේ..ඒ නිසා මොලේ කල්පනා කරලා වැඩ කරන්න
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ow math divorce ekata thama yanne :) aniwa ada loke hetine eka wandinna giya dewale ihe kadan wetuna wage wena dewal wenawane ada kale
    ow mage paduwe inna ekanam mata awulak ne mata duka jivithayak gena :)

    aniwa :yes: ubage hitha hondai godak :yes: mamath oya ahinsakay kiyana kellekge... jeewithayak goda daanna gihin matama erala giya... math honda padamak igenagena inne :rolleyes: lol eka nikan hariyatama umbai mamai 99%kma wage samanay.. hehe ekay mang ubata ehemath kiwwe..

    ela ela hondata hithala balala theeranaya ganin bro, gud luck :D