hithe prasnayak, udaw karanna

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,741
    1
    4,823
    113
    40
    හත් ඉලව්වෙ!
    okkoma karanakan kella ohe inna ethi neda machan...ahinsakaine...:)

    ane ban...oniwata wada kello wishwasa karanna epa...:)
    oya kiyana tharam kello ahinsaka nehe...ochchara deyak wenne kella podi kellek neweine...:)
    moda kamata beheth nehe...umba nikan ahaka yana kunu enge daganna epa...:)

    umbata ninan ithin eyata deyya wage udaw karapan...:)
    eka umbe kemeththak...kella kemeththenne yanna eththe...moko athawarayaknan dushanayaknan eyata police yanna thibunane...:)

    nikan anukampa nokara indapan...umba adarei okai patalawaganna epa...ekai mage adahasa..

    kella ahinsakai...kolla narakai...he hee...what a joke..:)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,741
    1
    4,823
    113
    40
    හත් ඉලව්වෙ!
    මචන් මේක කියෙවුවාම උබට උපදෙස් ගොඩක් දෙන්න ඔනෙ කියල හිතුනා , :(:(:(
    1 දෙයක් බලපොරොත්තුවෙන් කිසිදෙයක් දෙන්න එපා ... :no::no::no:
    2 ආදරය කියන්නෙ පූජාවක් මිස අනුකම්පවක් නෙමෙයි ... :no::no::no:
    3 කෙල්ල උබට අවන්කව අදරේනම් අරූගේ කිමට යන්නෙ කොහොමද ??? :baffled::baffled::baffled:
    4 ඇරුත් එක්ක හිටිය එක උබ දැන ගත්තෙ කෙල්ලගෙන් නැතුව වෙන කාගෙන් හරිනම් කෙල්ල උබට අවන්කව හිටියද ??? ( අවන්කනම් ඒකිම උබට කියන්න ඕනෙ නේද වෙන කෙනෙක්ගෙන් හරි දැන ගන්න ඉස්සල්ල ??? ) :(:(:(

    1 . පින් බලාපොරොත්තුව පින් කරන්න එපා කියල බුදුහාමුදුරුවො කියල තියනව මචන් ... උබ පින් බලාපොරොත්තුව ඔය වැඩේ කරන්න එපා !!! :no::no::no:
    2.අනුකම්පාවට ආදරේ කරන්න ගියාම හැමදාම වැරදි කරල එයා උබෙන් අනුකම්පාව බලපොරොත්තු වෙනව ... :yes::yes::yes:
    3. අර කොල්ල පොල්ල තියල මාරු උනා කියල දැන දැන උබ පණ වගේ ආදරේ කරන්න ඉන්නව කියල දැන දැන ලින්ගික තෘප්තියට එයා උබේ විස්වසය පාවා දුන්නේ කොහොමද ??? :confused::confused::confused:
    4.කලින් කොල්ලත් එක්ක රෙජිස්ටර් වෙලා හිටියත් මාස 6 ක් ඇතුලත කසාද නොබැන්දොත් ඒ විවාහය වලන්ගු වෙන්නේ නෑ ... ඊට ඉස්සල්ල ලින්ගිකව හැසිරෙන්න ඔනෙ කියල පරන කොල්ලගෙන් බලපෑමක් ආවත් එයාට උබ ඉන්න නිසා එයාගෙ ප්‍රශ්නය උබට කියන්න තිබුනා ... එහෙම උනානම් ඒ කෙල්ලට උබේ සමාව ලැබුනට ප්‍රශ්නයක් නෑ ... :yes::yes::yes:

    උපදෙසක් - හැගීම් වලට වහල් වෙලා තීරන ගන්න එපා වරදකට සමාව දෙන එක හොද වැඩක් එත් අනුන්ට ආදරේ කරන්න ඉස්සල්ල තමන් තමන්ට ආදරෙ කරන්න ඔනෙ මචන් ... :yes::yes::yes:උබට ජය , තීරනය උබ අතේ ... බුදුසරනයි !!! :):):)

    me thread eke thiyena hondama reply eka...:yes:
    totally Agree...well said...:)
     
    • Like
    Reactions: Renesas

    crazy kolla

    Member
    May 23, 2010
    62
    2
    0

    1.aniwa mama kisi deyak balaporottu wenne ne eki mata henata adarei, hebei moda kellek kaatath bayay
    2.anukampaw saha adare dekama ekata ewilla ban ekai metana godakma wela tiyenne
    3 & 4 .machan ettatama mu me kella yana class ekata ewilla edan gihin , kellata kegahanna hitila mu ahala "mama thamuse kawuda kiyala " , ekkan gihin tiyenne deyak kiyanna tiyanawa kiyala , passe mu mekige phone eka okkoma balalaa , passe kellata gahalath ekka .
    u kalin parawal walath kellage kanata ehema gahala tiyanawa tharka karanan giya kiyala , mata register wechcha katha okkoma kella aduwak netuwama kiwa , register kathawa kiyanna kalin kella ehuwa mawa dala yanne na neda kiyala eth mata meka kiyannath oni kiyala passe kellama okkoma kiwwa.

    machan eththa mama hengim walata wahal wela na , mama thama kalpana karanawa mekata uththarayak , kohomath ada mata wedakata yannath tiyanawa
     
    crazy kolla

    Member
    May 23, 2010
    62
    2
    0
    mekai machan seen eka

    kellkwa katawat balen adan yanna ba

    balen ekka gihin karanna podi lamai nemei ne...

    kella umbata adare nam mokatada wena kollek katha kalama meet wenna hari giye

    anit eka room ekakata yanakota dannawane maha paredi owa karana baa ne

    tikak hithapan
    kellawa wiswasa nam marry karapan....awulak na

    hmmm eththa
    mama dannawa ban , mama oka wediya thama hara hara ewissuwe ne kella stress pita nisa , call kalamath katha karanne na kella , mata baya pissuwak nataganiy kiyala
    mama koohmath passe oka gena shae eke ahanawa kella okkoma kiyanawa mata
     
    crazy kolla

    Member
    May 23, 2010
    62
    2
    0
    kellawa balen aran gihilla nam awulak nee.. registar welaa nee thiyennee.. eekai awula.. ethakota eeka legal ..

    eka tamai machan register una nam wena sellam ba , anika mu register welath ette okatamai muta taraha muta kalin kisi deyak karaganna bari unu eka gena
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    උබ කෙල්ල එක්ක හිටපන් මචන්. මට හිතෙන්නෙ කෙල්ල පව්.

    yep. kellava atha arinna apa

    2hgwl7l.jpg

    2ajyntc.jpg

    ok7w1v.jpg
     
    crazy kolla

    Member
    May 23, 2010
    62
    2
    0
    okkoma karanakan kella ohe inna ethi neda machan...ahinsakaine...:)

    ane ban...oniwata wada kello wishwasa karanna epa...:)
    oya kiyana tharam kello ahinsaka nehe...ochchara deyak wenne kella podi kellek neweine...:)
    moda kamata beheth nehe...umba nikan ahaka yana kunu enge daganna epa...:)

    umbata ninan ithin eyata deyya wage udaw karapan...:)
    eka umbe kemeththak...kella kemeththenne yanna eththe...moko athawarayaknan dushanayaknan eyata police yanna thibunane...:)

    nikan anukampa nokara indapan...umba adarei okai patalawaganna epa...ekai mage adahasa..

    kella ahinsakai...kolla narakai...he hee...what a joke..:)

    kello babala nemei machan mama oka gena tawa prasna karanawa mulin kellawa oken divorce karama , denata wediya hara hara awussanna ba kella inna thathwe anuwa , meka balen kara kiyala mata 100% sure
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,111
    3,537
    113
    46
    Buttala
    මචං ඒකි කැමැත්තන් නෙමෙයි නම් ගියේ ප්‍රශ්නයක් නෑ, ඒත් ඒකිගේ කැමැත්තෙන් ගියා නම් ඕකි දිගටම ඔය වැඩේ කරයි.
     
    crazy kolla

    Member
    May 23, 2010
    62
    2
    0
    මචං ඒකි කැමැත්තන් නෙමෙයි නම් ගියේ ප්‍රශ්නයක් නෑ, ඒත් ඒකිගේ කැමැත්තෙන් ගියා නම් ඕකි දිගටම ඔය වැඩේ කරයි.

    sahathika eththa , kella ewata kemeti na :no: eka mata sure mama e kelagen ahalt tiyanawa owa gena
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    mama nam kiyanne kella ekka hitapan kiyala....
    okkotoma kalin ara hu**A*** divoice wela hitapan machan...
    eeta passe thama karanna deyak karanna oni....
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    neethiya paththen ubata karanna deyak na machan karanna thiyenne kollagen oyage gal wa devorce karaganna eka

    machan galta hitha ridena mukuthma kiyan epa machan harida wenadatah wada lagin adaren hitapan nathnan gal godak upset yawi eyata dan puluwan tharan aadare deepan

    eyawa atha arinnanan epa machan bt ithin ube lyf eka winasa karagannath epa harida

    hithala balala theerana ganin ikman wennanan epa ok
     
    crazy kolla

    Member
    May 23, 2010
    62
    2
    0
    ow machan anna hari...umba kellawa atha ariyoth eki... ithin kiyanna hoda na...kamak a umba dannawane...aulak naha machan..umba kellath ekka hitapan machan....

    !!....DATZ DA TRUE LOVE....!!

    ow machan ehenam mamat aru wage tikak wenawa mkada me sex siddiyak nisa ata arinawnam
    mama den meke aga suna mula hoyanawa kella eththanam kiyanne
    mata ehchcarai :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක මගෙ ෆේක් අයී.ඩී. එකක් මගෙ හිතේ ලොකු ප්‍රස්ණයක් තියනවා
    මට ඒක කියන්න කවුරුත් නෑ ඒකයි ෆේක් අයි.ඩී එකක් හැදුවෙ

    මම කෙල්ලට අදරේ කරා ගොඩාක් එයත් එහෙමයි.. ඒත් එයා කලින් කොල්ලත් එක්ක රෙජිස්ටර් වෙලා ගෙදරට හොරෙන් මේ කෙල්ලව එලියට අදින්න උත්සහ කරලා ඒකා ඒත් බැරි වෙලා....
    පස්සෙ ඌ වෙන කෙල්ලොත් එක්ක යලූ වෙල මගේ කෙල්ලට හොරෙන්
    පස්සෙ මගෙ කෙල්ල ඔක්කොම අත ඇරල ඉද්දි තමයි මා එක්ක යාලු උනේ

    ඒත් මේ ලඟදි දවසක මූ මෙකිව එදන් ගිහින් ඔක්කොම කරලා....
    මට ඔක්කොම දැනගන්න ලැබුනා.. ඌ මහ නරුමයෙක්....
    මගෙ හිතට කිසි සහනයක් නෑ මොකද කරන්නේ කියලා....
    මෝල් කෙල්ලෙක් නම් මම අත ඇරලා ඒත් මේ කෙල්ල ඇත්තටම අහින්සකයි.....
    ඒ වගේම මට ආදරෙයි...

    මට තීරණ දෙකයි තියෙන්නේ , එකක් මේක අමතක කරල ඉස්සරහට යන එක...
    නැත්තම් මෙකිත් එක්ක ඉන්න එක, හෙට අනිද්ද වෙසක් පෝය , මට මෙහෙම හිතෙනවා, මමත් මේ කෙල්ලව අත ඇර්ල ගියොත් මෙකිගෙ ජීවිතේ අඳුරේ , මම මගේ ඉස්සර ජීවිතේ මෙයත් එක්ක හිටියොත් සමහර ව්ට ඒක ලොකු පිනක් වෙයි බුදු දහමට අනුව, මම වෙන කෙල්ලෙක් බැන්ඳත් කවද හරි මැරිල යනවා, ඒත් ඉන්න කාලේ මෙකිට ජිවිතයක් දෙනව කියලා හිතාගෙන මෙයත් එක්ක ඉඳලා මැරිලා යන දවසක පොඩි හරි පිනක් එයි මගෙ ආත්මෙට..

    මට ඔගොල්ලන්ගේ අදහස් කියන්න පොඩ්ඩක් මේ ගැන.....
    :):)

    [සමාවෙන්න කොන්ද පන නැති කමකට නෙමෙයි ෆේක් එකකින් ආවේ]

    thanks

    Umba Kiyana de aththa. Mama 200%k piligannawa umba kiyana de. Kenekuta jeewithayak denawa kiyanne umbata puduma pinak. Mama umbata epa kiyanne na. E unath mokadda umbata tiyana assurance eka kella umba kasada bandatath passe pita yanne nathiwa indi kiyala? Umbala bandala lamai hadala umbata eyawa atha arala yannama bari tanata awatath passe oya wage waradi unoth edata umba mokadda karanne? Kalpana karala teeranayak ganna yaluwa. Umbata waradinne na. Umbe hita honda nisa umbata hari yanawa.
     
    crazy kolla

    Member
    May 23, 2010
    62
    2
    0
    neethiya paththen ubata karanna deyak na machan karanna thiyenne kollagen oyage gal wa devorce karaganna eka

    machan galta hitha ridena mukuthma kiyan epa machan harida wenadatah wada lagin adaren hitapan nathnan gal godak upset yawi eyata dan puluwan tharan aadare deepan

    eyawa atha arinnanan epa machan bt ithin ube lyf eka winasa karagannath epa harida

    hithala balala theerana ganin ikman wennanan epa ok

    eka tamai mama den karanne machan atha eriyath mulin kellawa meken galawa ganna oni passe karana deyak karanne nettam kellata kawurut neti wei gedara ammala pawa, ahinsaka jivitayak winasa wenna den be :no:
    ekai mama wediyenma kellawa galawaganna weda karanne