hitiwana kavi!!!!!!

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අයි වී මිතුරාද දැන් කවියෙකු වී ඇත්තේ
    නිදිමත නිසා මම දැන් යාමට ඇත්තේ
    gac මිතුර දැන් මම නම් මින් මත්තේ
    කවියෙන් මිස පිළීතුර නැත මෙහි සත්තේ

    GN all
    :D
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අයි වී මිතුරාද දැන් කවියෙකු වී ඇත්තේ
    නිදිමත නිසා මම දැන් යාමට ඇත්තේ
    gac මිතුර ඔබ මම නම් මින් මත්තේ
    කවියෙන් මිස පිළීතුර නැත මෙහි සත්තේ

    GN all
    :D

    sthuthi karami mama obage agayima
    anumatha karami dinakata nikmeeyaama
    bala poroththuwa heta obage pamineema
    pathanemi siyalu denahata aayusha bohoveema
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    uthsaha wanthaya kedinaka ho jaya ganne
    oba liyu kaviya ihalin apa piliganne
    samawanna oba waradak kara naththe
    kawi liyanna arayumakui mama dunne...

    අයි වී මිතුරාද දැන් කවියෙකු වී ඇත්තේ
    නිදිමත නිසා මම දැන් යාමට ඇත්තේ
    gac මිතුර දැන් මම නම් මින් මත්තේ
    කවියෙන් මිස පිළීතුර නැත මෙහි සත්තේ

    GN all
    :D

    දුන්න ඇරයුමට තුති පුද කරමින්නේ...
    ලියුව තනුව ඔබ හට පිලි ගන්වන්නේ...
    එම් ඒස් සහෝදරයන් දැන් නිදියන්නේ....
    සොඳුරු සිහිණ දැක හෙට යලි පැමිනෙන්නේ......

    :D
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    කලදේ හරිය පුදදෙමි මම උපහාර
    අදමයි දැක්කෙ මේ කවි ටික සරුසාර
    සිව්පද ගොතන්නෙමි මම දැන් තිරසාර
    සිටිනෙමි අවැසි විට කවියට ගරුසාර

    මේ කවි පිටිය නැවතත් හරි සරුසාරයි
    කවියට හිතැති අය තව මෙහි ඇති පාටයි
    තව තව කවියෝ මෙහෙ එනු ඇත එය නියතයි
    නන නන නාන නන නන නන නනන නනා :lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මේ කවි පිටිය නැවතත් හරි සරුසාරයි
    කවියට හිතැති අය තව මෙහි ඇති පාටයි
    තව තව කවියෝ මෙහෙ එනු ඇත එය නියතයි
    නන නන නාන නන නන නන නනන නනා :lol:
    11.gif

    මැනික් ගල් වලින් කැටයම් තැනූවට...
    රිදී රත්තරන් ලොව බැබලවූ වට
    නීල නෙලුම් මල් කොපමණ පිපූණට...
    අගය නොදන අය කෙතරම් සිටීවිද...
     

    nishprat

    Member
    Jun 3, 2010
    13
    1
    0
    දෙව්ම් වෙහෙර හැම වෙහෙරම අතැර දමා
    සල් වනයකට වී මගෙ බුදු සමිදු තුමා
    පිරිනිවනට සැරසෙද්දී නැතුව පමා
    කොහොමද වාව ගන්නේ මගෙ පපුව තෙමා...
     
    • Like
    Reactions: Harsh7046

    nishprat

    Member
    Jun 3, 2010
    13
    1
    0
    කුසුමක් රෝස සමගින් කවි මඩුව නමින්
    දැක ගත හැකිය FB ගිය විටදි සෙමින්
    ADD කර ඉක්මනින් පාලුව ඉවත ලමින්
    ඇරයුම් කරමි, කවි ලියමුද? මිතුරු කමින්
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,979
    1,058
    113
    Colombo
    අෆ්ටෙ සිරි මෙහි ඇත හිටිවන කවිවීලා
    පතනෙමි මෙහි නැත මඩහෙම ගෑවීලා
    ඇම් ඇස් කිවිදුන් ඇත මෙහි වැඩ වීලා
    දැක්කත් සතුටුයි මේ කවි හැකියාවන් වැඩිවීලා
     

    nishprat

    Member
    Jun 3, 2010
    13
    1
    0
    කුසුමක් රෝස සමගින් කවි මඩුව නමින්
    දැක ගත හැකිය FB ගිය විටදි සෙමින්
    ADD කර ඉක්මනින් පාලුව ඉවත ලමින්
    ඇරයුම් කරමි, කවි ලියමුද? මිතුරු කමින්....
     

    nishprat

    Member
    Jun 3, 2010
    13
    1
    0
    tnx

    අෆ්ටෙ සිරි මෙහි ඇත හිටිවන කවිවීලා
    පතනෙමි මෙහි නැත මඩහෙම ගෑවීලා
    ඇම් ඇස් කිවිදුන් ඇත මෙහි වැඩ වීලා
    දැක්කත් සතුටුයි මේ කවි හැකියාවන් වැඩිවීලා

    mea kaviyo dakkama
    loku sathutakuth ekkama
    abhimaana okkoma
    enne kavi padha lesay takkema
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kawiyata poshane elakiri eken hondata labe
    kawiyak dekak mathuwenawa wage dane ibe
    gothala thiyana rasa kawi tika dakkama obe
    oluwa dama yannata awe elakiriye hitiwana sabe
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ගැහැනුන් ගැන කීමට කොතරම් දේ ඇත්තේ
    පිරිමි උනත් ඔය හැම දේම හොද හැටි දන්නේ
    සියළු දෙනාහට දැනගනට ඇත්තක් කියන්නේ
    පැය බාගෙකට මුලු ලොව යටවී තියෙන්නේ
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ගුඩ් මෝර්නින්ග් මඩුවෙ ඉන්න සැවොම හට
    ආවෙමි අදත් කවියක් මෙහි කියන්නට
    කවි පදවල රස බර තැන් විඳින්නට
    එනවද ඔබත් දැන් මෙහි කවි කියන්නට
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ආ‍වේ‍ ම‍ම‍ මෙ‍තැ‍න්‍ට‍ කා‍ලෙ‍ක‍ට‍ ප‍සූ‍
    ඩ්‍රී‍ම්‍ස්‍ ම‍ල‍යා‍ සු‍භ‍ පැ‍තු‍ම‍ක්‍ ක‍ර‍ලා‍ මු‍සූ‍
    ප‍ර‍න‍ ක‍වි‍යෝ‍ සි‍හි‍ වෙ‍න‍වා‍ මෙ‍ත‍න‍ වි‍සූ‍
    සැ‍ම‍ට‍ තු‍ති‍ පු‍ද‍මි‍ ත‍නි‍ක‍ම‍ පා‍ලු‍ව‍ නැ‍සූ‍
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    කන්දක් විලිලලා රස පද ගලපලා
    කිව් කල වියලිලා නැත අද කවි කලා
    ආ මුත් නැගිටලා පෙර මෙන් සනසලා
    පැනත් සිරවෙලා දිවි මග මෙන් වෙලා

    හිඳගෙන සිටිමි පැය ගණනක් මෙතන මම
    ජංගම කරමි දැල් ගත වුනු ඇපක් මම
    ගොතලා දමමි කොම්පුටර් වචන මම
    යට කර සිටිමි හිටිවන කවි සිතද මම

    දමලා බ්‍රෑකට් කවි ලියනට බැරි නමුදු
    නොදමා බ්‍රෑකට් ලිව්වොත් දිවි සරි නැතිලු
    ලොක්කා දැක්කොතින් මුනත් හරි නැතිලු
    යනවා යන්න මම කස්ටාත් මග එයිලු