මේකෙන් real traffic ලැබෙන්නේ 20%ක් විතර. 100% විතර real traffic ගන්න නම් ගොඩක් මහන්සි වෙන්න වෙනවා. එහෙමනම් හොඳ SEO සහ වෙනත් traffic හොඳ site එකක AD එකක් දාන වගේ දේවල්. එහෙම කරන්න වියදම වැඩියි. මේක හුඟක් අය පාවිච්චි කරන්නේ Fiverr වගේ Site වල traffic විකුනලා සල්ලි හොයන්නයි.
ela ela. mage mobile app ekakata web traffic ganna hadaganna ona. web wediya danne ne. landing page ekak hadala patan ganna ona study karanna

Google Adsense කරන අය Fiverr වගේ website වල විකුණන traffic ගන්නැහැ සාමාන්‍යයෙන්. ඒ මට්ටමේ website කරන අය සාමාන්‍යයෙන් Hitleap ගැන හොඳට දන්නවා. ඒ වගේ traffic මිලදී ගන්නේ company type website කරන අය. youtube video views පෙන්නන්න කැමති අය. තවත් සමහරු Online Count පෙන්නන්න මේක පාවිච්චි කරනවා. RANK ඉහලට ගන්නත් පාවිච්චි කරවා. ඉතිං ඔය Ad network ගැන මුලදිම මම විස්තර කරලා තියෙන්නේ. සමහර විට IronRox ඒක කියවලා නැහැ වගේ.
අපේ ආයතනයෙන් අවසර නැත්තේ illegal දේවල් වලට VPS පාවිච්චි කරන්න විතරයි. මේ VPS torrent වලටම සකස් කරපුව නෙමේ. ඒ නිසා ඕනෙනම් තමන්ගේ කැමැත්තෙන් පාවිච්චි කරලා බලන්න. BitTorrent (AES-256 encrypted anonymous remote storage solutions with BitTorrent P2P synchronization) සඳහාම සකසපු VPS දෙන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම VPS පාවිච්චි කලොත් කිසිම ගැටළුවක් නැහැ. වැඩි විස්තර ඕනෙනම් අහන්න.
Linux වලට ආදුනික යාලුවෙක් කිව්වා එයාට මේක සම්පුර්ණ කරගන්න තේරෙන්නැහැ. නමුත් Traffic දෙන්න Fiverr Gig දාගන්න ඕන කියලා. ඉතින් කාට හරි ගැටළුවක් තියෙනවනම් අපේ Online Chat එකෙන් හරි Skype (ID - cybernet.host ) එකෙන් හරි කතා කෙරුව හැකි. ඕනෙනම් අපි TeamViewer ඔස්සේ support කරනවා. Centos නොදන්නා අයට අපේ VPS වල Hitleap සඳහා 100% free support කරනවා. ඒ කියන්නේ ඕනෙනම් Install කරලා වුනත් දෙන්න පුළුවන්.