Hitleap Linux VPS වල පහසුවෙන් run කරවමු (tutorial)

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    :no:
    මේකෙන් real traffic ලැබෙන්නේ 20%ක් විතර. 100% විතර real traffic ගන්න නම් ගොඩක් මහන්සි වෙන්න වෙනවා. එහෙමනම් හොඳ SEO සහ වෙනත් traffic හොඳ site එකක AD එකක් දාන වගේ දේවල්. එහෙම කරන්න වියදම වැඩියි. මේක හුඟක් අය පාවිච්චි කරන්නේ Fiverr වගේ Site වල traffic විකුනලා සල්ලි හොයන්නයි.

    ela ela. mage mobile app ekakata web traffic ganna hadaganna ona. web wediya danne ne. landing page ekak hadala patan ganna ona study karanna
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ohoma dena traffic valain site ekata bad effect ekak nedda adsence safeda.. pawne ban api traffic dila kage hari site ekakata kela unot ea ganna sallit saha gahanavane
     
    Jul 31, 2015
    31
    2
    0
    ohoma dena traffic valain site ekata bad effect ekak nedda adsence safeda.. pawne ban api traffic dila kage hari site ekakata kela unot ea ganna sallit saha gahanavane

    :) Google Adsense කරන අය Fiverr වගේ website වල විකුණන traffic ගන්නැහැ සාමාන්‍යයෙන්. ඒ මට්ටමේ website කරන අය සාමාන්‍යයෙන් Hitleap ගැන හොඳට දන්නවා. ඒ වගේ traffic මිලදී ගන්නේ company type website කරන අය. youtube video views පෙන්නන්න කැමති අය. තවත් සමහරු Online Count පෙන්නන්න මේක පාවිච්චි කරනවා. RANK ඉහලට ගන්නත් පාවිච්චි කරවා. ඉතිං ඔය Ad network ගැන මුලදිම මම විස්තර කරලා තියෙන්නේ. සමහර විට IronRox ඒක කියවලා නැහැ වගේ.
    කමක් නැහැ මම ඒක ආයෙම මෙතනත් දාන්නම්. මෙන්න මෙහෙමයි මම ඒ ගැන විස්තර කෙරුවේ.

    අපි දන්න විදිහට Hitleap එකෙන් අපේ යාළුවො ගන්න ප්‍රයෝජන තමයි, ඒකෙන් එකතු කරගන්න විනාඩි පාවිච්චි කරලා තමන්ගේ site වල Online Vistors වැඩි කරලා පෙන්නන එක, alexa වගේ Rank උඩට දාගන්න එක, සමහර Ad network වලට සීමිත traffic එකක් දීලා revenue වැඩි කරගන්න එක වගේ දේවල්. වටිනාම දේ තමයි, සමහරුනම් ඊටත් වඩා ඉදිරියට මේක පාවිච්චි කරන්නේ මේ එකතු කරගන්න විනාඩි වලින් Fiverr වගේ Site වල, කිහිප දෙනෙක්ට මාසයක් ඇතුලත කිහිප වතාවක් traffic විකුනලා මසකට $ 20ක් 25ක් හොයාගන්න එක. ඉතින් මෙන්න මෙහෙමයි Hitleap එකේ තමන්ගේ site වලට Traffic දෙන්නේ. Ad network පාවිච්චි කරන අය පරිස්සමට පාවිච්චි කරන්න. නැත්නම් Ad publisher account BAN වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දවසකට 10 වතාවක් උපරිම 20 වතාවක් විතර පහත ආකාරයට යොදාගන්න
     
    Last edited:
    • Like
    Reactions: IronRox

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    torrent පුලුවන්ද

    :P අපේ ආයතනයෙන් අවසර නැත්තේ illegal දේවල් වලට VPS පාවිච්චි කරන්න විතරයි. මේ VPS torrent වලටම සකස් කරපුව නෙමේ. ඒ නිසා ඕනෙනම් තමන්ගේ කැමැත්තෙන් පාවිච්චි කරලා බලන්න. BitTorrent (AES-256 encrypted anonymous remote storage solutions with BitTorrent P2P synchronization) සඳහාම සකසපු VPS දෙන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම VPS පාවිච්චි කලොත් කිසිම ගැටළුවක් නැහැ. වැඩි විස්තර ඕනෙනම් අහන්න.


    BitTorrentSync වලින් torrent කරන්න බැහැ මචං ඕක dropbox වගේ එකක්
     
    Jul 31, 2015
    31
    2
    0
    BitTorrentSync වලින් torrent කරන්න බැහැ මචං ඕක dropbox වගේ එකක්

    11.gif
    OK, Thnx!
    Sync එක option එකක් විතරයි.

    Full Feature List
    AES-256 encrypted anonymous remote storage
    BitTorrent P2P synchronization
    Synchronization Windows, MacOS, Linux, FreeBSD and Mobile platforms (iOS & Android)
    ZFS file system (protection against data corruption) and data mirroring
    Seamlessly handles large files by protocol design
    Sync, Share & Backup files
    Free unlimited in-house bandwidth
    10 gbit/s Port speed
    Multi-homed connection
    Fully Redundant
    99.9% Uptime Guarantee
    Minimum Storage Plan 100 GB (& More sizes 200,300, 400, 500)
    $ 12 monthly (Unlimited Bandwith)
    (20% Discount per Annual Payments)
     
    Last edited:

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    11.gif
    OK, Thnx!
    Sync එක option එකක් විතරයි.

    Full Feature List
    AES-256 encrypted anonymous remote storage
    BitTorrent P2P synchronization
    Synchronization Windows, MacOS, Linux, FreeBSD and Mobile platforms (iOS & Android)
    ZFS file system (protection against data corruption) and data mirroring
    Seamlessly handles large files by protocol design
    Sync, Share & Backup files
    Free unlimited in-house bandwidth
    10 gbit/s Port speed
    Multi-homed connection
    Fully Redundant
    99.9% Uptime Guarantee
    Minimum Storage Plan 100 GB (& More sizes 200,300, 400, 500)
    $ 12 monthly (Unlimited Bandwith)
    (20% Discount per Annual Payments)

    නෑ බං ඕකෙන් ටොරෙන්ට් බාන්නවත් සීඩ් කරන්නවත් බෑ , බාපු එකක් ඕකට අප්ලෝඩ් කරල ආයේ පස්සේ ගන්න පුළුවන්
     
    Jul 31, 2015
    31
    2
    0
    නෑ බං ඕකෙන් ටොරෙන්ට් බාන්නවත් සීඩ් කරන්නවත් බෑ , බාපු එකක් ඕකට අප්ලෝඩ් කරල ආයේ පස්සේ ගන්න පුළුවන්

    11.gif
    දැනුවත් කිරීම පිළිබඳව ස්තුතියි! දැනට අපේ වෙනත් කට්ටියක් ඔය Torrent සම්බන්ද VPS (Security, Speed, etc)Test කරමින් ඉන්නේ. තාම අපි අපේ site එකේ display කරලා නැහැ Torrent වලට ගැලපෙන special VPS.
    මම ඉන්නේ, Linux Centos සම්බන්දව support. @gaminda1980 අහපු නිසයි මේක Off Topic එකක් වුනත් උත්තර දුන්නේ.

    Thnx!
     
    Jul 31, 2015
    31
    2
    0
    100% Free Support for hitleap

    :yes: Linux වලට ආදුනික යාලුවෙක් කිව්වා එයාට මේක සම්පුර්ණ කරගන්න තේරෙන්නැහැ. නමුත් Traffic දෙන්න Fiverr Gig දාගන්න ඕන කියලා. ඉතින් කාට හරි ගැටළුවක් තියෙනවනම් අපේ Online Chat එකෙන් හරි Skype (ID - cybernet.host ) එකෙන් හරි කතා කෙරුව හැකි. ඕනෙනම් අපි TeamViewer ඔස්සේ support කරනවා. Centos නොදන්නා අයට අපේ VPS වල Hitleap සඳහා 100% free support කරනවා. ඒ කියන්නේ ඕනෙනම් Install කරලා වුනත් දෙන්න පුළුවන්.