##HITMAN::නිහඬ ඝාතකයා::##

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
HITMAN::නිහඬ ඝාතකයා::

අද ප්‍රථම වරට, මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ මම දැනට අවුරුදු 3/4 කට කලින් සෙල්ලම් කරපු පරිඝනක ක්‍රීඩාවක් ගැන
ඒක තමයි HITMAN කියන පරිඝනක ක්‍රීඩාව...


mov_hitman.jpg
hitman_front.jpg
Hitman_Logo_v2.jpg




මෙම පරිඝනක ක්‍රීඩාවේ ජනප්‍රියත්වය නිසාම මෙය පාදක කරගත් හොලිවුඩ් චිත්‍රපටියක් පවා නිපදවූවා.....

hitman_ver3.jpg


මෙම පරිඝනක ක්‍රීඩාව Codename47 නැමැති ක්ලෝනීයකරනය කරන ලද SilentKiller කෙනෙක් වටා ගෙතී ඇත. මෙහි කථාව දිග හැරෙන ආකාරය ඉතාමත් විශිෂ්ට ආකාරයට සිදු කර ඇත.

*********************************
මෙහි ප්‍රථම අදියර Hitman:Codename47 නමින් 2000 නොවැම්බර් 23 දින නිකුත් කෙරිණි.
hitman+wallpaper.jpg


එහි game trailer එක පහතින් නරඹන්න...

 

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
**********************************
මෙහි දෙවන අදියර
Hitman2:Silent Assassinනමින් 2002 දි නිකුත් කෙරිණි.

Hitman%202%20-%20Silent%20Assassin%2002.jpg

එහි game trailer එක පහතින් නරඹන්න...


 

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
********************************
මෙහි තෙවන අදියර
Hitman:Contracts නමින් 2004 දි නිකුත් කෙරිණි.
wallpaper_hitman_contracts_01_1152.jpg


Hitman%20Contracts%2005.jpg



එහි game trailer එක පහතින් නරඹන්න...

 

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
**********************************
මෙහි හතරවන අදියර Hitman:Blood Money
නමින් 2006 දි නිකුත් කෙරිණි.

hitman_blood_money_08_1600x1200.jpg


Hitman-Blood-Money-46-5ODCB9MVDJ-1280x1024.jpg


hitman_3.jpg


Hitman_Blood%20money_wallpaper%2004_1280x1024.jpg



එහි game trailer එක පහතින් නරඹන්න...




**********************************

මෙහි නවතම සංස්කරනය 2012 දී නිකුත් වීමට නියමිතයි...
ඒ Hitman:Absolution නමින්...!!!

ඔබේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි
ස්තුතියි
ආ කියන්න බැරි වුනා
ත්‍රෙඩ් එකට කැමතිනම් ඒ බව ඔප්පු කරන්න...!!
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif


(downloads ::වැඩි විස්තර page 7 එකේ)
 
Last edited: