HITMAN::නිහඬ ඝාතකයා::
අද ප්රථම වරට, මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ මම දැනට අවුරුදු 3/4 කට කලින් සෙල්ලම් කරපු පරිඝනක ක්රීඩාවක් ගැන
ඒක තමයි HITMAN කියන පරිඝනක ක්රීඩාව...
මෙම පරිඝනක ක්රීඩාවේ ජනප්රියත්වය නිසාම මෙය පාදක කරගත් හොලිවුඩ් චිත්රපටියක් පවා නිපදවූවා.....
මෙම පරිඝනක ක්රීඩාව Codename47 නැමැති ක්ලෝනීයකරනය කරන ලද SilentKiller කෙනෙක් වටා ගෙතී ඇත. මෙහි කථාව දිග හැරෙන ආකාරය ඉතාමත් විශිෂ්ට ආකාරයට සිදු කර ඇත.
*********************************
මෙහි ප්රථම අදියර Hitman:Codename47 නමින් 2000 නොවැම්බර් 23 දින නිකුත් කෙරිණි.
එහි game trailer එක පහතින් නරඹන්න...