math try kara video witharane bn download wenne![]()
video ekawath kohomada download wenne banthamange friend ge profile ekata yanna (just click)
wam paththen penwanawa folders
![]()
ubala danneththam apida danne?
matath dena ganna ona ban good thread
add karapuwa baganna vidihak nae
home eke thiyana ewath ehamai 
bae ne ban mage eke nikan finished kiyala wetila thiyanawa anith eke complete kiyala wetila thiyanawa balanna screenshot ekak dapan puluwannamමචෝ Add Files කියන තැනින් Download කරන්න පුළුවන් උබට ඕනේ වීඩියෝ එකේ තියෙන Magnet Link එක දෙන්න ඊට පස්සේ කම්ප්ලිට් උනාට පස්සේ ඒක උඩ ක්ලික් කරලා ගන්න පුළුවන්නේ
bae ne ban mage eke nikan finished kiyala wetila thiyanawa anith eke complete kiyala wetila thiyanawa balanna screenshot ekak dapan puluwannam

mage eke ehama ekak nae ne ban anika mokakkda me deke kathawa ekak finished anika complete mage eke ehama pennanne nae ne ban hebei mama mage video kalin move karala thiyana thenata giyoth pennannawa oya wageමුලින්ම ක්ම්ප්ලිට් වෙලා තියෙන එක උඩ ක්ලික් කරන්න ඊට පස්සේ ඔයාගේ දකුණු පැත්තේ මේ විදියට එයි![]()
mage eke ehama ekak nae ne ban anika mokakkda me deke kathawa ekak finished anika complete mage eke ehama pennanne nae ne ban hebei mama mage video kalin move karala thiyana thenata giyoth pennannawa oya wage
![]()
මගේ නම් ඔහොම අවුලක් නෑ නේ බන් මන් ඕනේ වීඩියෝ එක දාල ක්ම්ප්ලිට් උනාම එකේ උඩ ක්ලික් කරනවා ඊට පස්සේ අර විදියට එනවනේ :Oමන් හිතන්නේ ඔය Finished කියලා ඇවිල්ල තියෙන්නේ මචං උබ කලින් ඔය වීඩියෝ එක දාල තියෙන නිසා එක කම්ප්ලිට් වෙලා හින්දද දන්නේ නෑ මොකද එක වගේම දෙකක්නේමගේ නම් ඔහොම අවුලක් නෑ නේ බන් මන් ඕනේ වීඩියෝ එක දාල ක්ම්ප්ලිට් උනාම එකේ උඩ ක්ලික් කරනවා ඊට පස්සේ අර විදියට එනවනේ :O
