mkkda sinhalyo me
ජින්තුවා;18052806 said:මොකක්ද බන් ඔය සීන් එක? මට මතකයි කාලයක් අපේ උන් මැරෙන්න හැදුව ඕකට.
ඒ රැල්ල එහෙම්ම බැහැල ගියා
ඒ වුනාට අපි නං එදා ඉඳන්ම හයු එකත් එක්ක හිටිය 
පැටියා;18052811 said:අපෙන් තව ගානක් කඩා ගන්න පොටක් වගේ.
ඕකෙන් සෑහෙන්න වැඩ ගත්තා පහුගිය ටිකේ. දැං බලන්න මූවීස් නෑ![]()
ඒ වගේ..ela balamuko
oka mokakda bn torrent direct baana ekakda ?
Hmm... ehema ekak kiyanawa thamai...
දැන් ටොරන්ට් දෙන්නේ නැද්ද බං ඔය අලුත් මගුලෙන්![]()
ඒ ගියත් අදින් පස්සෙ අලුත් කල්ල එනවය කියල මැසේජ් පෙන්න පෙන්න හිටියෙ
අද නෑ.. අද අලුත් කල්ල එනවය කියනව
කොහොම එයිද දන්නෑ. අපේ ප්රී අකෞන්ට් ටිකට කෙලෝලද දන්නෙත් නෑ
ලිමිට් දායිද දන්නෙත් නෑ..අම්මෝ... පට්ට වීඩියෝ ගොඩක් ඩවුන්ලෝඩ් කලේපැටියා;18052811 said:අපෙන් තව ගානක් කඩා ගන්න පොටක් වගේ.
ඕකෙන් සෑහෙන්න වැඩ ගත්තා පහුගිය ටිකේ. දැං බලන්න මූවීස් නෑ![]()