hizbullah resigned ..¿¿¿¿

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    නැගෙනහිර පලාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සිය ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විම සදහා වන ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අද (02) සවස භාරදුන් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියෙක් nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.

    හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාගේ ධුරයෙන් ඉවත් විමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිලිගත් බවයි එම ප්‍රකාශකයා සදහන් කර සිටියේ.

    මේ අතර අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ටද ඔහුගේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දෙන්නැයි ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සදහන් කර සිටියේ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    61572905_678888009206829_5693851213892681728_n.jpg
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධානවලට සහයෝගය ලබාදුන් බවට දිගින් දිගටම චෝදනා එල්ල වූ දැනට ආණ්ඩුකාර ධූරයක් දරණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙනවා.

    එම ආන්ඩුකාරවරයා හෙට දහවල් වනවිට ඉල්ලා අස්වීමට අපොහොසත් වුවහොත් තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමට සූදානමින් සිටින බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    Someone should file a case against him listing all the allegations without any loopholes, resigning is the easy option.

    They must be bought to the law and proved so they can't go crying to the world saying they were not given a fair hearing.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,385
    20,609
    113
    අයින් වෙනකන බලන ඉන්නේ රෙද්ද අයින් කරන්න බැරිද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අයින් වෙනකන බලන ඉන්නේ රෙද්ද අයින් කරන්න බැරිද?

    ලොල්...විදායක ජනාධිපති තම්බින්ට බයයි...රැවුලයි කැඳයි දෙකම බේරගන්න එපැයි...තිර පිටපතට තමයි වැඩ