යාලුවනේ මම හුවවෙයි හොනර් ත්‍රී සී ෆෝන් එක ගන්න කියල බැලුවේ.සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්.වාරික 36 කට.ඩවුන් පේමන්ට් එක 6300/= මාසික වාරිකය 833.33
premiermobile එකෙන් තමයි ගන්න හැදුවේ ඔයාලත් දන්නා තැනක් තියනවනම් කියන්න.මෙයාලගේ ෆෝන් හොදයිද ? අනික මේ ෆෝන් එක මේ ගානට වටිනවද ?