Hmm I Love some one, she love me too, But her EX is trying to come to her life!?

Dileepa_J

Active member
  • hehhe hari machan one pukak prithiwesak wery wewa kiyala mama kollata katha karanawa down south poaththe set ekak innawanam kiyala thiyapan mama awama one piece gedara yawanna kiyala

    යංතං ඇති.....!
    අපෙනුත් වෙන්න ඕන දෙයක් තියෙනවනං ලැජ්ජ නොවී කියපං...
     
    මචන් උබට goda denek uththara deela නම් තියනවා වගේ penawa.එත් ewata wada deyak
    othana තියනවා.මචන් උබ කිව්වා නේද ඒකිව හම්බෙලා මාසයක් වගේ වෙන්නේ කියල?එකී උබව
    පාවිච්චි කරනවා මචන් කලින් එකාගෙන් ගැලවෙන්න.ඒ කොල්ලත් පිස්සෙක් වගේ එනවා ඇති මචන්.
    එත් උබවයි ඖවයි කොටවන්න එකී කියනවා නේද "අනේ අරය මට කතා කරන්නවත් දන්නේ නැති
    එකෙක් කියල"මචන් කවමදාවත් කෙල්ලෙක් හින්ද නම් කොල්ලෙක් එක්ක වලි දාගන්න එපා.
    අපිට කානුවක වැටිලා හිටියත් කවද හරි පිහිට වෙන්නේ කොල්ලෙක්ම තමා මචන්.උබ හිතනවද
    උබ කවද හරි කන්න නැතුව හිටියත්, ඔය කෙල්ල වෙන එකෙක් එක්ක ඉන්න කාලෙක උබට වතුර
    උගුරක් වත් දෙවි කියල.?එත් අර කොල්ල දෙවි, කෙල්ල නම් දෙන්නේ නෑ.ඒ හින්ද මම කියන්නේ
    උබ අර කොල්ල එක්ක කතා කරපන්, වලි නම් දා ගන්න එපා මචන් කෙල්ලෙක් හින්ද කවදාවත්
    කොල්ලෙක් එක්ක..

    naha ban kellek hinda kawadawath kollek ta gahanne naha ekai mama mechchara break wela inne e kollata katha nokara apeth le rath wenawane ban wachana paniddi eth ekak dannawa gahagaththath kawada hari wathura nathuwa iddi gahagena gitikapu eka wathura denawa machan kollo ehemai
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    sahathika aththa ban kathawa
    11.gif
    :)
    ඔව් මචන් කෙල්ලෝ දන්නවා අපිව ගානට අන්දලා අපිව උන්ගේ වැඩේ කරගන්න.අපි කඩේ ගිය
    කියල තේරෙන්නේ "කෝ බඩු" කියල ඇහුව දට තමා. ඒ හින්ද කෙල්ලෝ කියන ඒවාට නම් අහු වෙන්න එපා
    මචන්ලා.ඕන මාසෙන් දෙකෙන් නෙවේ මචන් අවුරුදු 5, 10, 15,20 හිටියත් තේරුම් ගන්න බෑ,උන්ට
    ඕන උන දාට උන් යනවා.ඔය සීනි බෝල කතා, හුරතල් බැලිලි නෑ එදාට.
    "අනේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න"
    ඔච්චරයි....
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    naha ban kellek hinda kawadawath kollek ta gahanne naha ekai mama mechchara break wela inne e kollata katha nokara apeth le rath wenawane ban wachana paniddi eth ekak dannawa gahagaththath kawada hari wathura nathuwa iddi gahagena gitikapu eka wathura denawa machan kollo ehemai
    ඔව් බන් ඒ හින්ද මම කියන්නේ පොර එක්ක කතා කරපන් සීන් එක බොක්කෙන්ම.පොර ඇත්තටම
    ආදරේද,ආදරේ නම් ඇයි affair එක break උනේ, උන් අතර තියන ගැටලුව මොකක්ද?වගේ.ඊට
    පස්සේ උබ තනියම කල්පනා කරපන් දැන් ඌ ඉන්න තත්වේ වගේ , ඒ කෙල්ලව උබට ලැබුනොත්
    මූණ දෙන්න පුලුවන්ද කියල.ඉස්සෙල්ලම උබ අවංකව හොයපන් ඒ කොල්ල කෙල්ලට ආදරේද
    කියල.උත්තරේ ඔව් නම් මචන් එච්චර ඒ කෙල්ලට එච්චර ආදරේ කොල්ලටත් ඒ කෙල්ල එහෙම නම්
    ඉතින් උබ ගැන මොන කතාද මචන්?
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    ඔව් මචන් කෙල්ලෝ දන්නවා අපිව ගානට අන්දලා අපිව උන්ගේ වැඩේ කරගන්න.අපි කඩේ ගිය
    කියල තේරෙන්නේ "කෝ බඩු" කියල ඇහුව දට තමා. ඒ හින්ද කෙල්ලෝ කියන ඒවාට නම් අහු වෙන්න එපා
    මචන්ලා.ඕන මාසෙන් දෙකෙන් නෙවේ මචන් අවුරුදු 5, 10, 15,20 හිටියත් තේරුම් ගන්න බෑ,උන්ට
    ඕන උන දාට උන් යනවා.ඔය සීනි බෝල කතා, හුරතල් බැලිලි නෑ එදාට.
    "අනේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න"
    ඔච්චරයි....

    ou ban ekanam aththa badinakan shuwar naha :lol::lol::lol:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    yo bro i know when if we fell in love with some one we can not forget her easily .but actually i do not want to make u angry with ur GF or anything like that .but if u pay attention well do not u feel ur GF like double minded ? coz she can not select a one .so i think u should tell to her select a one ,u or her earlier EX.
     
    ඔව් මචන් කෙල්ලෝ දන්නවා අපිව ගානට අන්දලා අපිව උන්ගේ වැඩේ කරගන්න.අපි කඩේ ගිය
    කියල තේරෙන්නේ "කෝ බඩු" කියල ඇහුව දට තමා. ඒ හින්ද කෙල්ලෝ කියන ඒවාට නම් අහු වෙන්න එපා
    මචන්ලා.ඕන මාසෙන් දෙකෙන් නෙවේ මචන් අවුරුදු 5, 10, 15,20 හිටියත් තේරුම් ගන්න බෑ,උන්ට
    ඕන උන දාට උන් යනවා.ඔය සීනි බෝල කතා, හුරතල් බැලිලි නෑ එදාට.
    "අනේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න"
    ඔච්චරයි....

    ow ban matath hithenawa mama karanne kade yana ekada kiyala welawakata
     
    ඔව් බන් ඒ හින්ද මම කියන්නේ පොර එක්ක කතා කරපන් සීන් එක බොක්කෙන්ම.පොර ඇත්තටම
    ආදරේද,ආදරේ නම් ඇයි affair එක break උනේ, උන් අතර තියන ගැටලුව මොකක්ද?වගේ.ඊට
    පස්සේ උබ තනියම කල්පනා කරපන් දැන් ඌ ඉන්න තත්වේ වගේ , ඒ කෙල්ලව උබට ලැබුනොත්
    මූණ දෙන්න පුලුවන්ද කියල.ඉස්සෙල්ලම උබ අවංකව හොයපන් ඒ කොල්ල කෙල්ලට ආදරේද
    කියල.උත්තරේ ඔව් නම් මචන් එච්චර ඒ කෙල්ලට එච්චර ආදරේ කොල්ලටත් ඒ කෙල්ල එහෙම නම්
    ඉතින් උබ ගැන මොන කතාද මචන්?

    ow ban eth kella kiyapu widihata e kollata wada daha gunekatath wadiyen mama eyata adarei