Hmmmm ගෙදර හැදුවා මරු 🤤

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    IMG_4166.jpeg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,574
    113
    Pastry Sheet market ඵකෙන් ගත්තා මැදට ගෙදර හදපු paste ඵක පුරවලා නැව්වා අවන් ඵකේ දැම්මා..සොසේජ් ඵහෙමත් දාපං..මරු.:D

    jhbdBGF.jpeg
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    අපේ කෙලෙස් අවුස්සලා බොලා ආතල් එකේ කෙලෙස් තවා ගන්නවා නේද
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    Pastry Sheet market ඵකෙන් ගත්තා මැදට ගෙදර හදපු paste ඵක පුරවලා නැව්වා අවන් ඵකේ දැම්මා..සොසේජ් ඵහෙමත් දාපං..මරු.:D

    jhbdBGF.jpeg

    කීයද මේක?

    ගෙදර තිබ්බ අවන් දෙකම උස්සන් ගියානේ අක්ක. එයා හදන මගුලකුත් නෑ මට හදන්නත් නෑ.. :(
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කීයද මේක?

    ගෙදර තිබ්බ අවන් දෙකම උස්සන් ගියානේ අක්ක. එයා හදන මගුලකුත් නෑ මට හදන්නත් නෑ.. :(
    එහෙනම් අල්ලපු ගෙදර නංගිගෙ පැටිස් අච්චුව ඉල්ලගනින්කො.