ම්ම් මරු මරු
කමු කමු, කෝ මෙහාට ගන්න ඉක්මනට
Arapan kataහොද පැහැයට තියනව හැබැයි.

Pastry Sheet market ඵකෙන් ගත්තා මැදට ගෙදර හදපු paste ඵක පුරවලා නැව්වා අවන් ඵකේ දැම්මා..සොසේජ් ඵහෙමත් දාපං..මරු.
![]()

ගෙදර තිබ්බ අවන් දෙකම උස්සන් ගියානේ අක්ක. එයා හදන මගුලකුත් නෑ මට හදන්නත් නෑ..![]()

හාඩ්වෙයාර් එකෙන්![]()
ගංජා ගැහුවා නේද අද උම???දර ලිපෙ හදන්න බැයිද ඉතින්![]()
එහෙනම් අල්ලපු ගෙදර නංගිගෙ පැටිස් අච්චුව ඉල්ලගනින්කො.කීයද මේක?
ගෙදර තිබ්බ අවන් දෙකම උස්සන් ගියානේ අක්ක. එයා හදන මගුලකුත් නෑ මට හදන්නත් නෑ..![]()
පල කිනිතුල්ලාහාඩ්වෙයාර් එකෙන්![]()