මගේ HNB debit කාඩ් එකෙන් නිකන්ම එක එක website වලට සල්ලි කැපෙනවා. මම freelancing කරන නිසා නිතරම internet එකේ ගෙවීම් කරන්න ඕන. ඒ නිසා online payment activate කරලා මයි තියන්න වෙන්නේ. Customer care call කරාම card එක මාරු කරන්න කියනවා. කලින් මම card එක මාරු කරලා බැලුවා. Google එකේ save කරලා තිබුන එක අයින් කරලා බැලුවා. දිගටම ඒ ප්රශ්නේ තියෙනවා. මම card එකෙන් pay කරනකොට OTP ඉල්ලනවනේ. OTP නැතුව සල්ලි කැපෙන්නේ කොහොමද? මේකට වෙන කරන්න පුළුවන් මොනවද?
ඔව්. attackers ල මුලින් උස්සන්නෙ browser data.