Kiapallakoooooooooooooo
paypal account eka tinne SL address daala Sri Lankan widihatada bn??


mama ada card ekak aran awa bn

කාඩ් එකෙන් සල්ලි ගත්තද ?mama ada card ekak aran awa bn
කාර්ඩ් සෙන්ටර් කතාකරල. කාර්ඩ් එකයි, ඔන්ලයින් පේමන්ට් වලටයි ඇක්ටිවු කරගන්නmama ada card ekak aran awa bn
poddak withthara kiyapankooo ..matath ganna oone
form kiiyak fill karaada.. ?
ewelema card eka dunnada
කාර්ඩ් සෙන්ටර් කතාකරල. කාර්ඩ් එකයි, ඔන්ලයින් පේමන්ට් වලටයි ඇක්ටිවු කරගන්න

ganin ganin, eeye Niwadu nisa Patta senagak hitiye, epa una. cutomer service ekanam hodai, form 5k witara fill kala bn, alut account ekak hadala ekata link kala, ewelema card eka dunna
Thank you macho sup ekata, genaapu gaman katha kala, un kiwa thaama active na kiyala![]()

HNB එකේ බන් සමහර වෙලාවට ඔකුන්ගේ බර බරේ... HNB එකේ සර්විස් එක ටිකක් චා.
කාර්ඩ් එක ATM එකට දාල බැලුවේ නැද්ද?
මගේ නම් කාර්ඩ් එක අරන් ගෙදර ආව ගමන් ම ඇක්ටිව් කරලා දුන්න කෝල් කරාම
ATM ekata daanna onida bn ? damme nam na, aye call kalama kiwa dawas deken active wenne kiyala ? mama 2100k damma bn
ATM එකට දාල 100 වත් අරන් කාර්ඩ් ඒක ඇක්ටිව් කරන්න ඕනි බන් ,