---HNB සල්ලි කපන්න අරන්---

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :dull:
    මචන් මහජන බැන්කුවෙත් මේ සර්විස් එකම තියෙනව නේද???

    අපෝ යන්න එපා නිකමටවත් පොඩි වැඩක් කර ගන්නත් දවසක්ම රස්තියදු කරනවා.හැමදාම උන්ගේ sistem වැඩ නැහැ.හටතුරෙකුට වත් යන්න දෙන්න එපා
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    සම්පත් එක සහ කොමර්ෂල් එක හොදයි කියලා ගොඩක් අය කියනවා. NTB එකත් හොදලු. මම විස්තර දැනගත්තොත් උබට කියන්නම්.

    NDB එකත් හොදයිලු නේද ?
     
    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7
    0
    NDB එකත් හොදයිලු නේද ?

    මම ඒක ගැන නං දන්නේ නෑ මචං. හැබැයි ඒ බැංකුව උදේ 9 ඉදලා හවස 6 වෙනකන් ඇරලා තියෙන්නේ. ඒ හින්දා ඔෆිස් ඉවර වෙලා උනත් බැංකුවට යන්න පුළුවන්. නිවාඩු දාන්න ඕනි නෑ.
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    එහෙමද මචං? උබ ඕකෙද වැඩ කරන්නේ? මම මේ හෙට උදේම ගිහිං මගේ HNB එකවුන්ට් ඒක ක්ලෝස් කරන්න කියලා ඉන්නේ.

    බැංකුවට යන්න ඕන නෑලූ, මං අහුවා Bank එකෙන්, එතකොට කිව්වා ebanking account log වෙලා email කියන එකෙන් email එකක් යවන්න කියලා user ID එක දාලා ebanking account එක close කරන්න කියලා. this week or next week Rs250 කපනවා කිව්වා ඊලග june වල next Rs250
     
    Last edited:

    germencatz

    Member
    Aug 21, 2013
    21
    2
    3
    34
    අපෝ යන්න එපා නිකමටවත් පොඩි වැඩක් කර ගන්නත් දවසක්ම රස්තියදු කරනවා.හැමදාම උන්ගේ sistem වැඩ නැහැ.හටතුරෙකුට වත් යන්න දෙන්න එපා

    තෑන්ක්ස් මචන් කිව්වට..... සම්පත් එකෙත් අවුරුද්දට 500ක් කපා ගන්නවලු........ NTB තමයි බලන්න වෙන්නේ........
     
    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7
    0
    බැංකුවට යන්න ඕන නෑලූ, මං අහුවා Bank එකෙන්, එතකොට කිව්වා ebanking account log වෙලා email කියන එකෙන් email එකක් යවන්න කියලා user ID එක දාලා ebanking account එක close කරන්න කියලා. this week or next week Rs250 කපනවා කිව්වා ඊලග june වල next Rs250

    මචං, මම උදේ HNB එකට ගිහිං එකවුන්ට් එකම ක්ලෝස් කරලා සල්ලි ටිකත් අරං ආවා. වෙන බැංකුවට එකවුන්ට් එකක් ඕපන් කරලා එකට දැම්මා සල්ලි ටික. එකේම ඉන්ටෙර්නෙට් එකවුන්ට් එකකුත් හදා ගන්න ඇප්ලිකේෂන් පුරවලා දුන්නා.

    මගේ පඩිය ආවේ HNB එකට. ඔෆිස් එකටත් ලියුමක් දුන්නා ආයේ HNB එකට පඩිය යවන්න එපා කියලා. මම නං ආයේ ඔය ගු HNB පැත්ත වත් බලන්නේ නෑ.
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    මම ඒක ගැන නං දන්නේ නෑ මචං. හැබැයි ඒ බැංකුව උදේ 9 ඉදලා හවස 6 වෙනකන් ඇරලා තියෙන්නේ. ඒ හින්දා ඔෆිස් ඉවර වෙලා උනත් බැංකුවට යන්න පුළුවන්. නිවාඩු දාන්න ඕනි නෑ.

    NDB wala Ebanking free, man hadagena hitiye kalin, paypal danna bari nisa HNB haduwe, but online visa support site wala pay karanna puluwan debit card eken, salli kapanne na mun wage, service eka hodai
     
    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7
    0
    NDB wala Ebanking free, man hadagena hitiye kalin, paypal danna bari nisa HNB haduwe, but online visa support site wala pay karanna puluwan debit card eken, salli kapanne na mun wage, service eka hodai

    දැන් ගොඩක් බැංකු පේ පෑල් වලට සපෝර්ට්. දැන් ආයේ HNB එකේ උන්ගේ ගෑස් බලා බලා ඉන්න ඕනි නෑ. ඊට වඩා හොද සර්විස් එකක් දෙන බැංකු ඕනි තරං තියෙනවා.
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    දැන් ගොඩක් බැංකු පේ පෑල් වලට සපෝර්ට්. දැන් ආයේ HNB එකේ උන්ගේ ගෑස් බලා බලා ඉන්න ඕනි නෑ. ඊට වඩා හොද සර්විස් එකක් දෙන බැංකු ඕනි තරං තියෙනවා.

    පේ පෑල් වලට සපෝර්ට් කරන, Online payments පුලුවන් කාර්ඩ් එකක් තියන හොද බැංකුවක් කියපන්කෝ.HNB නම් මහ ජරාවක් බං දැන්.
     
    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7
    0
    පේ පෑල් වලට සපෝර්ට් කරන, Online payments පුලුවන් කාර්ඩ් එකක් තියන හොද බැංකුවක් කියපන්කෝ.HNB නම් මහ ජරාවක් බං දැන්.

    කොමර්ෂල් ඒක පේ පෑල් වලට සපෝර්ට්.ඉන්ටර්නෙට් බැන්කින්,මොබයිල් සේවාව තියෙනවා. සම්පත් එකේ ඉන්ටර්නෙට් බැන්කින් තියෙනවා. ඒත් පේ පෑල් වලට සපෝර්ට් නෑ. සෙලාන්, NSB, NTB,NDB එව්වත් මම හිතන්නේ පේ පෑල් සපෝර්ට්. ඒවායේ ඉන්ටෙර්නෙට් බැන්කින් තියෙනවා.

    මට ඔය HNB කාරයෝ එපාම උනේ උන්ගේ පැතුම් විමනේ තෑගී හැමදාම යන්නේ මුස්ලිම් අයටයි, දෙමල අයටයි නිසා.
    ලෝන් එකක් ගන්න ගියත් මුස්ලිම් සහ දෙමල අයට ඉක්මනට දෙනවා. මේක මට ගොඩක් අය කියලා තියෙනවා.
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    Sirawata machan mama dan masa 10k tisse balan innawa mata mokak hari adei kiyala, melo magulak na ban. okkoma thambi and demallunta yanne.. mageth godak salli toyenawa, maath eka aran sampath hit saver eka open karala eke danna one. wadipura poliyak hari enawane.

    :rofl::rofl::rofl::rolleyes::rofl::rofl::rofl:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මේ නම්බර් එකට HNB accounts තියන හැමෝම කතා කරල feedback එක දෙන්න මේ කරන්න හදන වැඩේ කරන්න එපා කියලා මේ වැඩේ කලොත් HNB account එකෙන් වැඩක් නෑ කියල, එයාල එක managment එකට දෙනවා කිව්වා, දැනට ගොඩක් feedback ඇවිත් විරුද්දව

    Bump this
    Hotline Number - 011 2 462 462

    000
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මම දැන් HNB එකේ එකවුන්ට් එක ක්ලෝස් කරා. ඊට පස්සේ ඒ සල්ලි ටිකත් අරං ගිහිං වෙන බැංකුවක එකවුන්ට් එකක් හදලා එකට දැම්මා.

    මම ආයේ ඔය HNB එක පැත්ත පළාතක වත් යන්නේ නෑ. මගේ පඩි සල්ලි සේරම ආවේ HNB එකට. මම ඔෆිස් එකටත් ලියුමක් දුන්නා ආයේ HNB එකට සල්ලි යවන්න එපා කියලා.

    මේ වගේ බලු බැංකු වලට ඔහොම තමයි කරන්න ඕනි.
    මෙතන කවුදෝ HNB එකේ වැඩ කරන කෙනෙක් මට PM එවනවා. මට එයත් එක්ක කතාවක් නෑ. එයා ඉතිං දාහේ කොළ 30 කට 35 කට HNB එකේ වැඩ කරන කෙනෙක් වෙන්න ඇති. එතකොට ඉතිං කොහොමත් එකේ වැරදි පෙන්නේ නැහැනේ. මට එයාගෙන් අහන්න දෙයක් තියෙනවා, මොඅක්ද හැබැටම ඔහෙලගෙ පැතුම් විමන තෑගි වලින් මුල් තෑගී හැමදාම වගේ මුස්ලිම් අයටයි, දෙමල අයටයි ඇදෙන්නේ කියලා.

    එයාට මම කියන්නේ කරුණාකර පැත්තක වෙලා ඉන්න කියලා. නැත්තං මම ඒ මැසේජ් ටිකත් එක්ක විස්තර ටික යවනවා ගොසිප් සයිට් එකකට. එතකොට තව තව කට්ටිය ඔහෙලගෙ බැංකුවෙන් අයින් වෙලා යයි.

    :cool::yes::yes:
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    ane munge new system eka. commercial bank tamai lankawe tiyana hodama internet banking system eka. mun denna hadana services okkoma eke tiyanawa. munge maha loku aluth system eke jsp error pages enawa hitapu gaman :D