මචන් මහජන බැන්කුවෙත් මේ සර්විස් එකම තියෙනව නේද???
අපෝ යන්න එපා නිකමටවත් පොඩි වැඩක් කර ගන්නත් දවසක්ම රස්තියදු කරනවා.හැමදාම උන්ගේ sistem වැඩ නැහැ.හටතුරෙකුට වත් යන්න දෙන්න එපා
මචන් මහජන බැන්කුවෙත් මේ සර්විස් එකම තියෙනව නේද???
සම්පත් එක සහ කොමර්ෂල් එක හොදයි කියලා ගොඩක් අය කියනවා. NTB එකත් හොදලු. මම විස්තර දැනගත්තොත් උබට කියන්නම්.
NDB එකත් හොදයිලු නේද ?
එහෙමද මචං? උබ ඕකෙද වැඩ කරන්නේ? මම මේ හෙට උදේම ගිහිං මගේ HNB එකවුන්ට් ඒක ක්ලෝස් කරන්න කියලා ඉන්නේ.
අපෝ යන්න එපා නිකමටවත් පොඩි වැඩක් කර ගන්නත් දවසක්ම රස්තියදු කරනවා.හැමදාම උන්ගේ sistem වැඩ නැහැ.හටතුරෙකුට වත් යන්න දෙන්න එපා
බැංකුවට යන්න ඕන නෑලූ, මං අහුවා Bank එකෙන්, එතකොට කිව්වා ebanking account log වෙලා email කියන එකෙන් email එකක් යවන්න කියලා user ID එක දාලා ebanking account එක close කරන්න කියලා. this week or next week Rs250 කපනවා කිව්වා ඊලග june වල next Rs250
මම ඒක ගැන නං දන්නේ නෑ මචං. හැබැයි ඒ බැංකුව උදේ 9 ඉදලා හවස 6 වෙනකන් ඇරලා තියෙන්නේ. ඒ හින්දා ඔෆිස් ඉවර වෙලා උනත් බැංකුවට යන්න පුළුවන්. නිවාඩු දාන්න ඕනි නෑ.
NDB wala Ebanking free, man hadagena hitiye kalin, paypal danna bari nisa HNB haduwe, but online visa support site wala pay karanna puluwan debit card eken, salli kapanne na mun wage, service eka hodai
දැන් ගොඩක් බැංකු පේ පෑල් වලට සපෝර්ට්. දැන් ආයේ HNB එකේ උන්ගේ ගෑස් බලා බලා ඉන්න ඕනි නෑ. ඊට වඩා හොද සර්විස් එකක් දෙන බැංකු ඕනි තරං තියෙනවා.
පේ පෑල් වලට සපෝර්ට් කරන, Online payments පුලුවන් කාර්ඩ් එකක් තියන හොද බැංකුවක් කියපන්කෝ.HNB නම් මහ ජරාවක් බං දැන්.
Sirawata machan mama dan masa 10k tisse balan innawa mata mokak hari adei kiyala, melo magulak na ban. okkoma thambi and demallunta yanne.. mageth godak salli toyenawa, maath eka aran sampath hit saver eka open karala eke danna one. wadipura poliyak hari enawane.







මේ නම්බර් එකට HNB accounts තියන හැමෝම කතා කරල feedback එක දෙන්න මේ කරන්න හදන වැඩේ කරන්න එපා කියලා මේ වැඩේ කලොත් HNB account එකෙන් වැඩක් නෑ කියල, එයාල එක managment එකට දෙනවා කිව්වා, දැනට ගොඩක් feedback ඇවිත් විරුද්දව
Bump this
Hotline Number - 011 2 462 462
මේ වගේ සොන්න වැඩ කරන බැංකු කඩා ලක්ස ගණනින් මුදල් ගැනීමට සොරුන්ට ශක්තිය ධයිර්ය ලැබේවා
sampath bank nam awlak na

මම දැන් HNB එකේ එකවුන්ට් එක ක්ලෝස් කරා. ඊට පස්සේ ඒ සල්ලි ටිකත් අරං ගිහිං වෙන බැංකුවක එකවුන්ට් එකක් හදලා එකට දැම්මා.
මම ආයේ ඔය HNB එක පැත්ත පළාතක වත් යන්නේ නෑ. මගේ පඩි සල්ලි සේරම ආවේ HNB එකට. මම ඔෆිස් එකටත් ලියුමක් දුන්නා ආයේ HNB එකට සල්ලි යවන්න එපා කියලා.
මේ වගේ බලු බැංකු වලට ඔහොම තමයි කරන්න ඕනි.
මෙතන කවුදෝ HNB එකේ වැඩ කරන කෙනෙක් මට PM එවනවා. මට එයත් එක්ක කතාවක් නෑ. එයා ඉතිං දාහේ කොළ 30 කට 35 කට HNB එකේ වැඩ කරන කෙනෙක් වෙන්න ඇති. එතකොට ඉතිං කොහොමත් එකේ වැරදි පෙන්නේ නැහැනේ. මට එයාගෙන් අහන්න දෙයක් තියෙනවා, මොඅක්ද හැබැටම ඔහෙලගෙ පැතුම් විමන තෑගි වලින් මුල් තෑගී හැමදාම වගේ මුස්ලිම් අයටයි, දෙමල අයටයි ඇදෙන්නේ කියලා.
එයාට මම කියන්නේ කරුණාකර පැත්තක වෙලා ඉන්න කියලා. නැත්තං මම ඒ මැසේජ් ටිකත් එක්ක විස්තර ටික යවනවා ගොසිප් සයිට් එකකට. එතකොට තව තව කට්ටිය ඔහෙලගෙ බැංකුවෙන් අයින් වෙලා යයි.



