HNB Assurance ලොවෙත් දාන්න එපා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    HNB Assurance ලොවෙත් දාන්න එපා

    lk_62.jpg


    අපේ කාර් එකක් හැප්පුනා අගෝස්තු වල , ඩැමේජ් එක ටිකක් වැඩිපුර තිබ්බා. ඩ්‍රයිවර් කෝල් කරලා , මුන් ඇවිත් ෆොටෝ ගහගෙන ගිහින් , උන්ගේ කේල්ම් ෆෝම් එක දීලා ඒකේ ලකුණු කරලා තිබ්බා පොලිස් වාර්තාවකුත් ඕනා කියලා. අපි ගෙදර ඉදන් කොහොමහරි වාහනේ හැප්පුනු තනට ගියා , අරුන් කිව්ව විදියට පොලිසියට ගිහින් විස්තරේ කිව්වාම පොලිසියෙන් අපිට කිව්වා වාර්තා දැන් නිකුත් කරන්න බෑ , රියදුරාව උදේ එවන්න කියලා , උදේ රියදුරා ගිහින් වාර්තාව අරගෙන තිබ්බා , ඊට පස්සේ එක ඉන්ශුවරන්ස් එකට අපි යැව්වා , මේ එතකොට 26 වෙනිදා , මෙන්න 30 වෙනිදා ඉන්ශුවරන්ස් එකෙන් ලියුමක් එවනවා , සිද්ධිය උනු අවස්ථාවේ පොලිසියට දුන්නු කට උත්තරයක් ඉල්ලලා. යකෝ එහෙම එකක් මුන් කිව්වේ නෑනේ. අපි කිව්වා පොලිස් වාර්තාව තමයි තියෙන්නේ ඒක තමයි ඔය දුන්නේ කියලා. වැඩේ ඇදි ඇදි ගියා. ගිහින් මාසෙකින් විතර ලියුමක් එවනවා රිජෙක්ට් කලා කියලා , පොලිස් කට උත්තරේ නැති නිසා , මාර කෙලියක් මේක , ඊලගට මම උන්ගේ හෙඩ් ඔෆිස් එකට ගියා. උන් කියනවා , පොලිස් කට උත්තරේ රියදුරුට කෝල් කරලා රික්වෙස්ට් කලාලු , එහෙම කරලා අඩුම පැය 3 ඇතුලතවත් කට උත්තරේ දෙන්න ඕනලු , අපි පොලීසියට ගිහින් නෑලු. හෙන බයිලා ගොඩයි. මේ වාහනේ කුඩු වෙන්න හැප්පිලා තියෙන වෙලාවේ , කෝල් කරලා කියපු මගුල් ඩ්‍රයිවරයට හරියටම මතක හිටිනවද? අනික ලියවල්ල්ලක් නැතුව කටින් කියපු දේකට කොහොමද නෛතික බාවයක් තියෙන්නේ. ඕකුන්ට විරුද්ධව ණඩුවක් දාන්න දැන් හදන්නේ අපි.
     
    • Like
    Reactions: lasankandy

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Aththatama driver ta call karala thibuna da? Insurance eka Dana Kota yakuwek wath hitiye nadda? Ehema innawa nam yaluwage margen karaganna balanna.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සෙලින්කෝ නැතිව වෙන කිසි මගුලක දන්න එපා බන්. වෙලාවට ගෙවන්නේ සෙලින්කෝ විතරයි මම දන්නා විදිහට
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Mama claims 2k gaththa Janashakthi.

    Rasthiyadu na.. Nahen adili naa.. kisi awulak wune na..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    selinco witharai bn sirawata adanne naththe

    AIA kalakannith oya wage
    wahane garage danna kiyanawa
    dammama kiyaawa wahane balanna genna kiyaala

    salli denna ba kiyala adanwa

    danna nam epa AIA ekath
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    HNB eken gatha un inawada meke? Math mage bike ekata gatha union assurance eken. Kisi aulak ne. HNB eken gath aun innawanam kyapalla. Renew karanne nethuwa maru karalawath danawa.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    පොලිස් වාර්ථාව පරක්කු උන එක පරහට හිටින්න පුළුවන් පස්සෙ
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    selinco witharai bn sirawata adanne naththe

    AIA kalakannith oya wage
    wahane garage danna kiyanawa
    dammama kiyaawa wahane balanna genna kiyaala

    salli denna ba kiyala adanwa

    danna nam epa AIA ekath

    AIA dan Janashakthi
     

    zeezone

    Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    මගෙත් දාල තියෙන්නේ HNB වල. ඒත් claim එකක් ගන්න ගියාම මාර කට්ටක් කන්න වෙනවා. :rolleyes::rolleyes::rolleyes:
    මම දැම්මෙත් මගේ යාලුවෙක් බ්‍රාන්ච් manger නිසා. දෙය්යනේ කියල ඒකා කොහොම හරි claim එක අරන් දෙනවා....:D:D:D
    යාලුවෙක් ඉන්න තැනකින් insurance එක කරගන්න එක තමයි හොදම දේ... :cool::cool:
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    mageth HNB assurance..eka parak claim karala thiyenawa podi dekata. mata nam awulak une na.
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    මගෙත් තියෙන්නෙ එච් එන් බී. කලින් රුපියල් තිස්දාහක වගේ ක්ලේම් එකක් ගත්ත. කට්ටක් කන්න වුනේ නම් නෑ හැබැයි.

    දැන් ඊයෙ පෙරේද පොඩ්ඩක් පේන්ට් එක හූරගෙන ඒ එම් ඩබ්ලිව් දාල තියෙන්නෙ. බලන්න ඕන මේ පාර මොකෝ වෙන්නෙ කියල
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Lease or Loan thiyenawanam claim eka denawa. neththam Lease/Loan gewanneth nae ne.

    Eg: HNB eke lease or loan thiyenawanam thamai un recommend karanne HNB assurance eken vehicle insurance eka danna kiyala. ehema dana ayata claim denawa
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Lease or Loan thiyenawanam claim eka denawa. neththam Lease/Loan gewanneth nae ne.

    Eg: HNB eke lease or loan thiyenawanam thamai un recommend karanne HNB assurance eken vehicle insurance eka danna kiyala. ehema dana ayata claim denawa

    Lease ekak tibba, a tibila eka ivara karala, aye loan ekakuth gatta. Anika awrudu 6 no clame. A tibilath onna customer care eka.