HNB Assurance ලොවෙත් දාන්න එපා
අපේ කාර් එකක් හැප්පුනා අගෝස්තු වල , ඩැමේජ් එක ටිකක් වැඩිපුර තිබ්බා. ඩ්රයිවර් කෝල් කරලා , මුන් ඇවිත් ෆොටෝ ගහගෙන ගිහින් , උන්ගේ කේල්ම් ෆෝම් එක දීලා ඒකේ ලකුණු කරලා තිබ්බා පොලිස් වාර්තාවකුත් ඕනා කියලා. අපි ගෙදර ඉදන් කොහොමහරි වාහනේ හැප්පුනු තනට ගියා , අරුන් කිව්ව විදියට පොලිසියට ගිහින් විස්තරේ කිව්වාම පොලිසියෙන් අපිට කිව්වා වාර්තා දැන් නිකුත් කරන්න බෑ , රියදුරාව උදේ එවන්න කියලා , උදේ රියදුරා ගිහින් වාර්තාව අරගෙන තිබ්බා , ඊට පස්සේ එක ඉන්ශුවරන්ස් එකට අපි යැව්වා , මේ එතකොට 26 වෙනිදා , මෙන්න 30 වෙනිදා ඉන්ශුවරන්ස් එකෙන් ලියුමක් එවනවා , සිද්ධිය උනු අවස්ථාවේ පොලිසියට දුන්නු කට උත්තරයක් ඉල්ලලා. යකෝ එහෙම එකක් මුන් කිව්වේ නෑනේ. අපි කිව්වා පොලිස් වාර්තාව තමයි තියෙන්නේ ඒක තමයි ඔය දුන්නේ කියලා. වැඩේ ඇදි ඇදි ගියා. ගිහින් මාසෙකින් විතර ලියුමක් එවනවා රිජෙක්ට් කලා කියලා , පොලිස් කට උත්තරේ නැති නිසා , මාර කෙලියක් මේක , ඊලගට මම උන්ගේ හෙඩ් ඔෆිස් එකට ගියා. උන් කියනවා , පොලිස් කට උත්තරේ රියදුරුට කෝල් කරලා රික්වෙස්ට් කලාලු , එහෙම කරලා අඩුම පැය 3 ඇතුලතවත් කට උත්තරේ දෙන්න ඕනලු , අපි පොලීසියට ගිහින් නෑලු. හෙන බයිලා ගොඩයි. මේ වාහනේ කුඩු වෙන්න හැප්පිලා තියෙන වෙලාවේ , කෝල් කරලා කියපු මගුල් ඩ්රයිවරයට හරියටම මතක හිටිනවද? අනික ලියවල්ල්ලක් නැතුව කටින් කියපු දේකට කොහොමද නෛතික බාවයක් තියෙන්නේ. ඕකුන්ට විරුද්ධව ණඩුවක් දාන්න දැන් හදන්නේ අපි.