HNB bank account eka close karala help me

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Mcnla mn mage HNB Bank account eka close karala . Account eke salli thibuneth na , 3 years withara use kare na, ehinda wenna one, close karala thiyenne .. mata meka aith haada ganna bari weida bn. Letter ekak dilawath..

    මොකක්ද බන් සල්ලි තිබ්බෙත් නැත්නම් පරණ එකම ඕන ? ඇන්ටික් එකවුන්ට් වලට වෙනම පොලියක් දෙනවද ? අලුතින් එකවුන්ට් එකක් අරගනින්.
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මොකක්ද බන් සල්ලි තිබ්බෙත් නැත්නම් පරණ එකම ඕන ? ඇන්ටික් එකවුන්ට් වලට වෙනම පොලියක් දෙනවද ? අලුතින් එකවුන්ට් එකක් අරගනින්.

    Parana ekama thamai one.. paypal wala ta dila thiyenneth eka..