online payment එකක් කරන්න ගියා ඒක decline වෙනවා බෑන්ක් එකෙන් ඇහුවම පෙන්නන්නේ නෑ කියනවා සයිට් එකේ අය කියන්නේ 3d secure fail වෙනවා කියලා එයාලගේ අවුලක් නෙවෙයි කියලා ඇත්තටම මෙතන අවුල තියෙන්නේ කාගෙද ?