PABC Debit Card වලින් Online Payment බැරිද ?

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    මේ දවස් වල PABC Debit Card වලින් Online Payment බැරිද ?

    OTP එක ගැහුවට පස්සේ ටික වෙලාවකින් Declined කියලා එනවා.

    බැංකුවට කිව්වා ඒගොල්ලෝ කියනවා එයාලගේ පැත්තේ මේ ගැන හොයන්න කිසිම දෙයක් සටහන් වෙන්නේ නැතිලු මම Payment එකක් කරන්න ගියා කියලා පෙන්වන්නේ නැතිලු
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    Payment Gateway එකෙන් රිජෙක්ට්ස් කරනවා ඇති . දැන් ලෝකේ සමහර පේමන්ට් ගේට්වේ ලංකාවේ කැත කළු සිංහලුන්ගේ කර්ඩ්ස් ගන්නේ නැහැ.
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    Payment Gateway එකෙන් රිජෙක්ට්ස් කරනවා ඇති . දැන් ලෝකේ සමහර පේමන්ට් ගේට්වේ ලංකාවේ කැත කළු සිංහලුන්ගේ කර්ඩ්ස් ගන්නේ නැහැ.
    නැහැ බන් ලංකාවේ Payhere , HNB , Sampath , iPay , DirectPay වගේ ඔකොම Payment Gateway වලින් Declined කියලා එනවා බැංකුවට කිව්වාම එයාල කියනවා මම කලින් මාසයක කල Payment එකක් විතරයි සටහන් වෙලා තියෙන්නේ දැන් කරන්න යන ඒවා සටහන් වෙන්නේ නැහැ කියලා හොයන්න. OTP එකනම් එනවා
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    වෙනින් බැංකුවකට මාරු වෙයන් . කිසිම වැඩකට නැති ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙන බැංකුවක් . උන්ගේ ඔන්ලයින් සිස්ටම් එකට ගිහින් බලහන් , අඩු ගානේ කාඩ් ස්ටේට්මන්ට් එක ගන්න පුලුවන්ද කියල . කාඩ් එක සෙට්ල් කරන්නත් , වෙනම ලාස්ට් ආපු ස්ටේට්මන්ට් එක බලල තමයි සෙට්ල් කරන්න වෙන්නේ . අළුත් transactions බලන්න උන්ට කෝල් කරලා අහන්න ඕන . ජරාවක් .
     
    ඇත්ත , මේක corporate debit card එකක් බන් සමහර බැංකු වලින් corporate debit card දෙන්නේ බෑ කියපු නිසා මේ ජරා බැංකුවට රිංගුවේ මුන් එක්ක බිස්නස් එකක් කරන්න බෑ වෙන එකකට මාරු වෙන්න වෙනවා
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    නැහැ බන් ලංකාවේ Payhere , HNB , Sampath , iPay , DirectPay වගේ ඔකොම Payment Gateway වලින් Declined කියලා එනවා බැංකුවට කිව්වාම එයාල කියනවා මම කලින් මාසයක කල Payment එකක් විතරයි සටහන් වෙලා තියෙන්නේ දැන් කරන්න යන ඒවා සටහන් වෙන්නේ නැහැ කියලා හොයන්න. OTP එකනම් එනවා

    එහෙනම් කාර්ඩ් එකේ ප්‍රශ්නයක්.