Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,893
    1,942
    113
    hnb bank එකේ account එකක් හදන ගමන් browser එක closed වුණා. ආයෙ පටන් ගන්නකොට mobile no එක Already registerැා කියනවා. අපේ ලංකාවෙ IT උන් කිසිම අත්දැකීමක් නැති එවුන්.
    යකෝ මේවා test කරන්න කලින්ද public කරන්නෙ?
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    517
    517
    93
    hnb bank එකේ account එකක් හදන ගමන් browser එක closed වුණා. ආයෙ පටන් ගන්නකොට mobile no එක Already registerැා කියනවා. අපේ ලංකාවෙ IT උන් කිසිම අත්දැකීමක් නැති එවුන්.
    යකෝ මේවා test කරන්න කලින්ද public කරන්නෙ?
    Already registered නම් ඒ number එක ගහලා sign in වෙන්න පුලුවන්ද බලන්න

    ළගදි ගත්ත sim එකක් නම් මාස 3කට කලින් වෙන එකෙක් පාවිච්චි කරපු number එකක් වෙන්නත් පුලුවන්.
    ------ Post added on Feb 18, 2026 at 7:24 PM