මචංලා මම ebay එකෙන් බඩු ගන්න හිතාගෙන HNB එකෙන් Visa Debit කාර්ඩ් එකක් ගත්තා. මං ඒකෙන් මගෙ paypal එක verify කරන්න හදද්දි මෙන්න මේ msg එක එනවා. ඒ මොකද? . මං හැදුවෙ sri lankan paypal account එකක්.
"This credit card has been denied by the bank that issued your credit card. For details on why your card was denied, please contact your credit card issuer's customer service department. Or, you may want to try adding a different credit card."
දන්නැතං BUMP එකක්වත් දාලා HELP එකක් දියන්.