HNB - help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    HNB Online Banking එකේ Pan Asia Bank නැද්ද ?

    කෙනක් ට Pan Asia Bank එකට දාන්න කිව්වා සල්ලි එයා නෑ කියනවා Pan Asia Bank කියලා එකක් HNB වල
     
    HashTag

    Active member
  • May 10, 2016
    104
    119
    43
    Web eke nam thiyanawa, app eke kohomada danna ada hawasath pan asia account ekakata salli damma awlak na
     
    • Like
    Reactions: Nadun26

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    B8-ACED2-A-EDAE-4-A2-F-8-A75-A0709-E69-E2-A9.jpg
     
    • Like
    Reactions: Nadun26

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    web එකෙත්ති යෙනවා,ඇප් එකෙත් තියෙනවා...

    මේ වෙබ් එකෙ screenshot එක

    1h.JPG
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Web eke nam thiyanawa, app eke kohomada danna ada hawasath pan asia account ekakata salli damma awlak na
    web එකෙත්ති යෙනවා,ඇප් එකෙත් තියෙනවා...

    මේ වෙබ් එකෙ screenshot එක

    View attachment 195726
    thank you machan la

    ගොඩක් අය අකමැති Pan Asia / LOLC දාන්න ළගදී කෙනක් ඔය බොරුවම මට ගැහුවා, සමහරු Com ම ඉල්ලනවා Com එකෙ මම Card එක Renew කරන්න ගිය වෙලේ ඩොලර් Payment කරනවා කියලා රටේ සල්ලි පිට යනවා කියලා මට කෑගැහුවා ගොඩක් බැරිනම් බෑ කියන්නේ නැතුව කෑ ගැහුවා ඌ මට එපා උනා එතනම උන්ව එක නිසා දැන් Use කරන්නේ නැහැ Com

    pen asia kiyalada search kale?
    දන්නේ නැහැ Customer කෙනක් එයාට මම හරියට යැව්වා හැබැයි එයා නෑ කියලා කිව්වා එහෙම එකක්
    ------ Post added on Jan 27, 2023 at 11:11 PM
     
    Rs 30 ka discount ekak dennawa kiyanna meeta passe account details yawaddi 😁
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Rs 30 ka discount ekak dennawa kiyanna meeta passe account details yawaddi 😁
    oka tamay aula
    Hardware yaluwekta loku ganan walin online transfer karanna ahuwa mu ba kiwwa rupiyal 30 ta
    Mama cash dunna t
    මට හිතුණා ඕක වෙන්න ඇති හේතුව අය එහෙම කරන්න ඕනේ thank you
    thank you machan la