HNB internet Banking Help

Untitled1

Member
Apr 18, 2016
247
98
0
මචන් HNB online banking වලින් වෙන Bank එකකට සල්ලි යවන්න පුලුවන්ද.. මීට කලින්
එහෙම කරලා නැහැ. HNB to HNB විතරයි යවලා තියෙන්නේ.:baffled::baffled: එහෙම යවන්න පුළුවන් නම්

1. යවන විදිය.
2. සල්ලි දාන බෑන්ක් එකට සල්ලි යන්න දවස් කීයක් යනවද. (or පැය)
3. එදාම ඒ කෙනාට සල්ලි ගන්න පුලුවන්ද අපි දාන
4. fees එහෙම කීයද. කීයක් කැපෙනවද

දන්න කට්ටිය උදව් කරපංකෝ මචන්.. :oo: