N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මෙහෙමයි මචන්. අපිට හොදටම ශුවර් මේක කරේ අපේම එකෙක් කියල ඒක නිසා ගත්තු එකාගෙ මුන විතරක් photo එකක් උනත් කමක් නෙ තිබුනනම් ඇති.
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ

    Branch Manager ව හොඳට අඳුරන එකෙක්ට කියලා, ඌව අල්ලපන්. IT උන්ට ඕක කරන්න අමාරුයි. බැරි වෙලාවත් අහු උනොත් උගෙ ජොබ් එකත් ඉවරයි. මන් නම් හිතන්නෙ නැහැ IT එකෙක්ගෙන් නම් මේ වැඩේට උදව්වක් ගන්න පුලුවන් වෙයි කියලා. කරන දෙයක් ඉක්මන්ට කරපන්.




    machan bank HQ inna ungen help ekak balaporoththu wenna epa, un nikan illan tinkiri gaaganne naha, branch manager dannawa nam wade hari yai kiyala hithanawa, manager wa danne naththam manager hodin danna customer kenek ekka gihin manager ta talk karala balanna..

    Good luck!
    :yes::yes::yes::yes: