අපොයි;15863136 said:HNB momo කියන වැඩේ කරන අය ඉන්නවද? එකෙන් ඉන්ටනෙට් payments ගන්නත් පුලුවන්ද? payoneer කාඩ් එකෙන් විත්ඩ‍්රරො ෆී එක කැපෙන්නෙ නැතුව account එකට සල්ලි දා ගන්න පුලුවන් නේද මේ සිද්දියෙන්.. දන්න අය කියන්න..
Dan ethakota MOMO service ekata pay karanna wenawane ban. eka free nemeine.
+rep for creativity
ඒක ඇත්ත මචන්, ඒ උනාට දිගටම විත්ඩ්‍රො කරනවනම් ලාබයක් නැද්ද? $3.15 ගානේ ATM එකට ගෙවනවට වඩා.. මම දන්නේ නැ momo එකේ ෆී කොහොමද කියලා..Mona kalath profit eka 3.15$. Mokada, payoneer eke cash thiyanne USD walin api mona kalath Currency conversion fee eka 2-3% kapenawa.
අපොයි;15865677 said:ඒක ඇත්ත මචන්, ඒ උනාට දිගටම විත්ඩ්‍රො කරනවනම් ලාබයක් නැද්ද? $3.15 ගානේ ATM එකට ගෙවනවට වඩා.. මම දන්නේ නැ momo එකේ ෆී කොහොමද කියලා..
credit card process කරන එකක් බන්.. HNB site එකට ගිහින් බලපන්.. smartphone එකකින් credit card payment ගන්න පුලුවන්, පොඩි ගැජට් කැල්ලක්..පැටියා;15865705 said:මොකක්ද බං ඒ සන්තෑසිය?
මටත් කියපං දන්න එකෙක් මම ටීවි බලන්නෙ නෑ![]()
thanks machan.Momo ekak gannawanam, oya merchant kenek wenawa. Ona bank ekakin transaction ekak process karanna 2-4% gannawa. So oya kiyana tharam profit ekak na...