HNB උන් Paypal සල්ලි අපේ Account එකට දන්නා 2 weeks යන්නේ ඇයි කියල කවුරු හරි දන්නවද ?![]()
issara nam dawas 2-3 damma..dan paypal danna 2 weeks gannawalu..!



HNB උන් Paypal සල්ලි අපේ Account එකට දන්නා 2 weeks යන්නේ ඇයි කියල කවුරු හරි දන්නවද ?![]()




ow bn,dan hnb lol wiigena enne,mamath giya sathiye commercial eke card ekakata apply karara,.. commercial eka thamai dan tikak hari hoda ekakata thiyenne..![]()
දැන් HNB එකත් හොර ගුහාවක් වෙලා , ගිය සැරේ මුන් buying exchange rate එක 129 තියෙද්දී මගෙන් $1 ගත්තේ 128 ට...... තව කාටහරි මේ වගේ දෙයක් උනාද????

mageth 128 gaane dala thibune,mama account eka close kala last week
combank debit card ekak ganna hithan inne mama,hamoma hodai kiyana nisa
මචං commercial bank එකේ paypal සල්ලි දාන්න කොච්චර දවසක් යනවද ???

හොයි හොයි;16219214 said:Payoneer card ekata withdraw kara ganin. dawas 2n badu athe.
Habai ithin annual fee ekak kapena $30 k withara payoneer card ekata + ATM withdrawal fee of $3.15.

owදැන් HNB එකත් හොර ගුහාවක් වෙලා , ගිය සැරේ මුන් buying exchange rate එක 129 තියෙද්දී මගෙන් $1 ගත්තේ 128 ට...... තව කාටහරි මේ වගේ දෙයක් උනාද????
මම නම් HNB එකට paypal සල්ලි ගන්න එක නවත්වලා ගොඩක් කල්. ඔය paypal සම්බන්දයෙන් ඉන්නේ රෙනිට කියල කෙනෙක්. HNB එකේ අය කියන්නේ මැනුවල් ලු ඔකොම කරන්නේ . එක නිසාලු මෙච්චර කල් ගන්නේ. WTF .... යකෝ මෙචර ප්‍රධාන පෙලේ බැංකුවක් වෙලා මෙතරම් නවීන යුගයේ ඔකොම මැනුවල් ලු. දැන් වසර අවුරුදු එකහමාරක පමණ සිට ඔහොමයි. මෙචර කල් system එකක් හදා ගන්න බැරුවද ඉන්නේ. මේ ඔක්කොම බොරු බන්. බැංකුවට සති දෙකක් සල්ලි hold වෙනවා කියන්නේ පට්ටම පට්ට ලාබයි. ඔන්න ඕකයි කතන්දරේ.




මචං උබ මොකක්ද use කරන bank එක paypal සල්ලි ගන්න? මට නම් දැන් HNB එක එපාවෙලා තියෙන්නේ![]()
Mamanam payoneer ban. Eken withdraw karath HNB atm walin ganna epa. Unge ATM walata wenama rs 200k kapanawa

Account holderslata unath Printed Statement ekakata Rs. 2 gannawa. ATM use karanawata Rs. 5 kapenawa. Mun apiwa huran kanawa 