බැංකු පොතේ minimum තියෙන්න පුළුවන් ගානට වඩා අඩු උනොත් maintanance ෆී එකක් කියල නම් කපනවා....

Thanks machoo.. eka thama seen eka.
බැංකු පොතේ minimum තියෙන්න පුළුවන් ගානට වඩා අඩු උනොත් maintanance ෆී එකක් කියල නම් කපනවා....
Meka wena memokak hari seen ekak
Poddak HNB ekath ekka check karala balala unge ammmala tika amathala waren
බැංකු පොතේ minimum තියෙන්න පුළුවන් ගානට වඩා අඩු උනොත් කපනවා....
Rs 4000ta wada balance adu nisa ohoma kapanne
HNB lage rule ekak eka. ube balance eka 3000 minumum tiyenna ona.
nathnam weekly 25 20 wage kapanawa account maintenance charges widiyata.
ru 3000k wath nathnam okath aragena oka close karala dapanko ban. ita hodai eka.



MAma danna tharamin Rs.1000 ta vada aduven thiyanna behe ,ethakota thamay ohom aganak kepenne..?