HNB web card එකෙන් amazon pay කරන්න පුලුවන්ද

k-9

Member
Oct 13, 2014
114
36
0
HNB web card එකෙන් amazon pay කරන්න පුලුවන්ද

HNB web card එකෙන් amazon pay කරන්න පුලුවන්ද ?

මචන්ලා මට HNB web card එකක් තියෙනවා. Paypal එකට
link කරලා. ebay නම් ගෙවනවා ඒකෙන්. Amazon එකට
paypal එකෙන් ගෙවන්න බැහැ නේද බන්. gift card ගන්න
ගියත් ගණන් නේ. HNB web card එකෙන් direct ගෙවන්න
පුලුවන්ද Amazon එකට.

help me.
මේවා ගැන වැඩි දැනීමක් නැහැ බන්.. Amazon ගැන කොහොමත් දන්නේ නැහැ.
Thanks in advance.
:(:(