lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කුණ්ඩසාලේ කියන්නේ හොර ගුහාවක් බන් HNB, මමත් එක දිගට සල්ලි වගයක් ගත්තා ඔය බැංකුවට ලක්ෂ 5ක් විතර ආගිය අතක් නෑ ට්‍රාන්සේක්ෂන්ස් චෙක් කරද්දී. අන්තිමට හෙන ගේමක් ඉල්ලලා සල්ලි ගත්තේ....




    ටික කාලෙකට කලින් ඔය බැංකුවේන් ATM එකෙන් සල්ලි වගයක් ගත්තා ඉරලා අලවපු 5000ක් ආව ATM එකෙන් උන් එක මාරු කරලා දුන්නෙත් නැ. අන්තිමට සෙලෝටේප් එක ගලවලා එකට ගහලා තිබ්බ.


    ඉරුමේ ලාවට සුපර් ග්ලූ ගාල උන්ගේ කෑෂ් මැෂින් එකෙන්ම ඇතුලට යවලා තමා පාඩුව ශේප් කර ගත්තේ.




    මේ ඔක්කොම උනේ කුණ්ඩසාලේ බ්‍රාන්ච් එකෙන්...