අනේ බන් දන්නා එකෙක් කියහපල්ලකෝ gov (sliate) Higher Nation Diploma එකෙයි
edexcel hnd in computing එකෙයි වෙනස මොකක්ද කියල
රට යන්ඩ හිතාගෙන ඉන්න එකෙකුට මේ දෙකෙන් මොකක් කරොත් ද හොද ??
sliate එකේ HND එක කරලා පිට රටක campus එකක deg එකකකට apply
කරන්ඩ පුළුවන් වෙයිද ?

Last edited: