HND උදවු

Ras Al Gul

Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    මම දැනට සිනෙක් එකේ HND IN COMPUTING කෝස් එක කරනවා. මන් ප්‍රෝග්‍රෑමින් සයිඩ් එකෙන් ඉස්සරහට යන්න හිතන් ඉන්නෙ එත් මේ කෝස් එකේ ප්‍රෝග්‍රෑමින් ලෙක්චර්ස් අඩුයි වගේ. පොඩ්ඩක් හොයල බලද්දී දැක්කෙ NIBM එකේ Diploma in Management Information Systems කියල කෝස් එකක් තියෙනවා. මට දැන් හිතෙනව ඒකට මාරු වෙන්න මොකද ඒකෙ ප්‍රෝග්‍රෑමින් රිලෙටඩ් සබ්ජෙක්ට් වැඩිය් වගේ.

    සිනෙක් එකේ කෝස් එක අවුරුද්දක්ම කරලා හින්ද මේකට මාරු වෙනවද නැද්ද කියල හිතාගන්න බැරුව ඉන්නේ.. :baffled::baffled::baffled:

    මේ දෙකෙන් කොයි එකද තෝරගන්න හොඳ කියල කිරියෙ ඉන්න අයියලාගෙන් උපදෙස් පතමි :confused:
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    oka karapan dan iwara wenakan, eeta passe software engineering TOPUP Degree ekak karahan, eeta passe uba asa language ekak special karahan thawa podi course ekak