Course Help
දැනට මම CINEC එකේ Pearson BTEC HND in Computing (https://www.cinec.edu/courses/pearson-btec-hnd-computing-and-systems-development.html) කරන ගමන් ඉන්නේ. අවුරුද්දක් කරලා ඉවරයි. එත් එකේ Course content මදි වගේ තේරෙනවා. ඉරිදා විතරයි
lectures.

NIBM එකේ Diploma එකක් තියෙනවා(https://www.nibm.lk/prospectus/541). එකේ Duration එක අවුරුද්දයි. ඒකෙන් පස්සේ ආයේ අවුරුද්දක් HND එක වෙනම කරන්න ඕනි. දැනට මන් ජොබ් එකකුත් කරනවා. Lectures සෙනසුරාදා , ඉරිදා දවස් දෙකම තියෙනවා.
මන් දැන් වෙන එකකට මාරු වෙන අවුලක් වෙයිද ? Industry එකේ ඉන්න අයගේ අදහස් කියන්නකෝ. මට කිසිම දෙයක් හිතාගන්න බැරිව ඉන්නේ.

Last edited: