-HND in Electrical & Electronic Engineering-

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    වැලිසර SLT ඉන්න ලෙක්චර් කෙනෙක් අපිටත් ලෙක්චර්ස් කරනවා. සුපිරිම දැනුමක් තියෙන්නේ. හොදටම උගන්නනවා. මම නම් COT එකේ electrical engineering කරන්නේ.

    තැනක් you මචන්...රෙප්ල්ය් එකට...:yes::yes::D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තැනක් චමියෝ...:cool::cool: හොද info ටිකක් දීල තියෙනවනේ...

    මුන්ගේ ඔය වැලිසර location එක කියන්නේ අර navy හොස්පිටල් එකට එහා පට්ටේ තියෙන පොට් එක නේද?...එකෙමද ඔය අලුතෙන් හැදුවයි කියන campus එකත් තියෙන්නේ...​

    ඔව් මචෝ එතන තමා

    එත් අර අලුතින් හදපු එක නම් මරදාන සහ පාදුක්ක සැටලයිට් සෙන්ටර් එකේ තමා තියීන්නේ
    උන්ගේ සයිට් එකට අනුව
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඔව් මචෝ එතන තමා

    එත් අර අලුතින් හදපු එක නම් මරදාන සහ පාදුක්ක සැටලයිට් සෙන්ටර් එකේ තමා තියීන්නේ
    උන්ගේ සයිට් එකට අනුව

    අහා ..තැනක් මචන්..:cool::yes: