-HND in Electrical & Electronic Engineering-

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    electronics basic nam mage youtube channel eken ganna puluwan.

    අහා ...අරුනය...

    උබ කියන්න ඕනේ නැ ...:P:P:P මම උබේ channel එකේ මුලින් දාපු video එකේ ඉදන් බලනවා...

    ඔක්කොම බැලුවේ න...තව බල්ලනත් තියෙනවා....:D

    videos ටික නම් වටිනවා මචන්...තව කරපන්....:D

    -------------------------------------------------------------------------------

    ඇත්තම කියනවනම්...දැනට මම ජාවා developer කෙනෙක්නෙ...

    මේ background එක හදාගන්න හදන්නේ...Military UAV side එකට යන්න හදන්නේ බන්....මාර ආසාවක් බන් තියෙන්නේ...:D:D

    උබත් ඒ ෆිඑල්ඩ් එකේ හිටියනේ...Air force ...:D:D

    advice එකක් දෙන්න තියෙනවනම්...දියන් ..මම තම පොඩි එකනේ...(පොඩිමත් න..)​
     
    Last edited:

    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    වැලිසර SLT එක අවුලක් නෑ... දන්න තරමින් ලැබ් හොදයි! ලෙක්චර්ස්ලත් ලොකු අවුලක් නෑ! ලොකු පෙෂර් එකක නෑ! සෆාන් එකේ හැන්දෑවට ක්‍රිකට් අතක් ගහන්ඩත් පුළුවන්!
    පුළුවන් නම් අලුත් SLT කැම්පස් එටක් කරපන්! එකේ ලැබ් පට්ට කියලා අහන්ඩ ලැබුනා!
    ට්‍රේනින් නම් SLT එකේ හරි නෑ බන්! කීයක් වත් ගෙවන්නේ නෑ! සැහෙන්ඩ වැඩ කරන්ඩ වෙනව‍ා! අනිත් එක උන්ගේ රැස්පොට් බලන්ඩ වෙනවා!
    හරියට ම විස්තර දැනගෙන පටන් ගනින්! නැත්තම් අපරාදේ!
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    වැලිසර SLT එක අවුලක් නෑ... දන්න තරමින් ලැබ් හොදයි! ලෙක්චර්ස්ලත් ලොකු අවුලක් නෑ! ලොකු පෙෂර් එකක නෑ! සෆාන් එකේ හැන්දෑවට ක්‍රිකට් අතක් ගහන්ඩත් පුළුවන්!
    පුළුවන් නම් අලුත් SLT කැම්පස් එටක් කරපන්! එකේ ලැබ් පට්ට කියලා අහන්ඩ ලැබුනා!
    ට්‍රේනින් නම් SLT එකේ හරි නෑ බන්! කීයක් වත් ගෙවන්නේ නෑ! සැහෙන්ඩ වැඩ කරන්ඩ වෙනව‍ා! අනිත් එක උන්ගේ රැස්පොට් බලන්ඩ වෙනවා!
    හරියට ම විස්තර දැනගෙන පටන් ගනින්! නැත්තම් අපරාදේ!

    තැනක් මචන්..:yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    අහා ...අරුනය...

    උබ කියන්න ඕනේ නැ ...:P:P:P මම උබේ channel එකේ මුලින් දාපු video එකේ ඉදන් බලනවා...

    ඔක්කොම බැලුවේ න...තව බල්ලනත් තියෙනවා....:D

    videos ටික නම් වටිනවා මචන්...තව කරපන්....:D

    -------------------------------------------------------------------------------

    ඇත්තම කියනවනම්...දැනට මම ජාවා developer කෙනෙක්නෙ...

    මේ background එක හදාගන්න හදන්නේ...Military UAV side එකට යන්න හදන්නේ බන්....මාර ආසාවක් බන් තියෙන්නේ...:D:D

    උබත් ඒ ෆිඑල්ඩ් එකේ හිටියනේ...Air force ...:D:D

    advice එකක් දෙන්න තියෙනවනම්...දියන් ..මම තම පොඩි එකනේ...(පොඩිමත් න..)​

    af project ekata joun wennada yanne
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    -----------------------------------------------------------------------------------------

    EK එකේ ඉන්න electronics කොල්ලන්ගේ හෙල්ප් එකක් ඕනේ...

    ත්රෙඅඩ් එක දන්නා කලින් දවස් ගානක් EK එකේම ත්රෙඅඩ් හෙව්වා...ලොකු විස්තරයක් තිබ්බේ න..

    මම මෙන්න මේ SLT එකේ HND එක කරන්න හදන්නේ...

    http://www.slt.lk/en/training-center/courses/edexcel

    BTEC HND in Electrical & Electronic Engineering

    ------------------------------------------------------------------

    location එක slt වැලිසර ..

    මේකේ හරියට lectures ල උගන්වනවාද?...

    practical කරන්න laboratory තියෙනවද?..

    හොද instrument එහෙම තියෙනවද?...oscilloscope හොද ඒවා එහෙම?...

    ඒවගේම මේකේ ලකුණු දෙන්නේ assignment වලින් කියන්නේ ඇත්තද?..ඒ කියන්නේ සෙමෙස්ටේර් exam නැත්ද?..

    exam තියෙන්නේ කොයි කාල වලද ?...

    කාලය 2 years කියල තියෙන්නේ....එතකොට slt එකේම training එකක් දෙනවා කියලත් තියෙනවා...

    ඒ කියන්නේ training එකත් එක්කද අවුරුදු 2ක , එහෙමත් නැත්නම් 2 year ඉගෙන ගෙන ඉවර උනාට පස්සෙද 6 month training දන්නේ...

    course material දෙනවද ?.printed notes මොනවා හරි...

    මේ HND එක කරොත් මේකෙන් පස්සේ BSc /BEng degree එකට join වෙන්න පුළුවන් නේද?...CINEC/Northshore වගේ campus වල...

    එතකොට මේකේ GPA system එකක් තියෙනවද?...1 st class 2 nd class වගේ ?

    HND එකෙන් electronics හෝ telecommunication side එකේ ජොබ් එකකට යන්න පුලුවන්ද?..(ලංකාවේදී පළපුරුද්දක් වත් ගන්න..)(ලංකාවේ ජොබ්ස් අඩුයි කියල දන්න්නව..)

    -------ස්තුති---------​

    පාගව +8 ගානේ දෙනවා හැමෝටම...​

    SLT එකේ වැලිසර එකේ තමා මචන් දන්න විදියට හොදටම පහසුකම් එහෙම තිබ්බේ
    දන් අලුතෙන් හදපු කමප්ස් එකේ ඊට වඩා ඇති එහෙනං

    ඩිග්රිය සහ HND එක ගැන නම් මොකුත් දන්නේ නෑ බන්

    ඕක පටනගට්ඨ්තා කිව්වා දවස් වලම මන් හෙව්වා නෙට්වර්ක් ෆෙල්ඩ් එකේ මොනව හරි තියෙනවද කියල
    නෑ :sorry::sorry:
    ඒ හින්ද මන් nibm එකට සෙට් වුණා
    නැත්නම් ඔකේ තිබ්බනම් අනිවා ඔකේ ක්රන්නේ

    ලෙක්චර්ස් ලා එහෙම බන් සේරම ඉන්දස්ට්‍රි එක්ස්පර්ට් ලා
    එහෙං ඉගෙන ගන්න චාන්ස් සෙට් වෙන්ව නම් සුපිරි
    එක අතාරින්න එපා

    උන්ගේ කොහොමත් කොර්ස් ඉවරවෙලා thamyi ට්‍රේනින් දෙන්නේ

    අනික් කොර්ස් ඒවගෙත් එහෙමයි
    ඒ ට්‍රේනින් කාලෙට පඩියක් දෙනවා මන් හිතන්නේ

    ජොබ් s නම් බන් මන් දකිවන්වා සමහර වෙලවට topjobs එකේ එහෙම දාල තියෙනවා
    කම්පැනි වලින්
    ගොඩක් රට එව්වා

    කරහන් මචන් එකෙම්ම
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    af project ekata joun wennada yanne

    ඔව් මචන් ...මගේ final destination එක military UAV ෆිඑල්ඩ් එකට යන එක...

    මම ලංකාවේ ..AF project එක ගැනනම් දන්නේ න...ලංකාවේ හෝ වෙන රටකට යනවා...(USA-AUS -JAPAN - Israel)

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    SLT එකේ වැලිසර එකේ තමා මචන් දන්න විදියට හොදටම පහසුකම් එහෙම තිබ්බේ

    කරහන් මචන් එකෙම්ම

    තැනක් චමියෝ...:cool::cool: හොද info ටිකක් දීල තියෙනවනේ...

    මුන්ගේ ඔය වැලිසර location එක කියන්නේ අර navy හොස්පිටල් එකට එහා පට්ටේ තියෙන පොට් එක නේද?...එකෙමද ඔය අලුතෙන් හැදුවයි කියන campus එකත් තියෙන්නේ...​
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    අවුලක් නැ. නය නැතුව යන්න . ලෙක්චස්ලත් අවුලක් නැ. එයලට හොද එක්ස්පීරියන්ස් තියන අය​.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අවුලක් නැ. නය නැතුව යන්න . ලෙක්චස්ලත් අවුලක් නැ. එයලට හොද එක්ස්පීරියන්ස් තියන අය​.

    :cool::cool::cool:

    තැනක් you මචන්...ත්රෙඅඩ් එක පුරාවටම හොද positive ෆීඩ් back ටිඅකක් තිබ්බේ....:yes::yes:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    වැලිසර SLT ඉන්න ලෙක්චර් කෙනෙක් අපිටත් ලෙක්චර්ස් කරනවා. සුපිරිම දැනුමක් තියෙන්නේ. හොදටම උගන්නනවා. මම නම් COT එකේ electrical engineering කරන්නේ.