electronics basic nam mage youtube channel eken ganna puluwan.


මම උබේ channel එකේ මුලින් දාපු video එකේ ඉදන් බලනවා...





bump
bump
|| BUMP ||
වැලිසර SLT එක අවුලක් නෑ... දන්න තරමින් ලැබ් හොදයි! ලෙක්චර්ස්ලත් ලොකු අවුලක් නෑ! ලොකු පෙෂර් එකක නෑ! සෆාන් එකේ හැන්දෑවට ක්‍රිකට් අතක් ගහන්ඩත් පුළුවන්!
පුළුවන් නම් අලුත් SLT කැම්පස් එටක් කරපන්! එකේ ලැබ් පට්ට කියලා අහන්ඩ ලැබුනා!
ට්‍රේනින් නම් SLT එකේ හරි නෑ බන්! කීයක් වත් ගෙවන්නේ නෑ! සැහෙන්ඩ වැඩ කරන්ඩ වෙනවා! අනිත් එක උන්ගේ රැස්පොට් බලන්ඩ වෙනවා!
හරියට ම විස්තර දැනගෙන පටන් ගනින්! නැත්තම් අපරාදේ!
අහා ...අරුනය...
උබ කියන්න ඕනේ නැ ...මම උබේ channel එකේ මුලින් දාපු video එකේ ඉදන් බලනවා...
ඔක්කොම බැලුවේ න...තව බල්ලනත් තියෙනවා....
videos ටික නම් වටිනවා මචන්...තව කරපන්....
-------------------------------------------------------------------------------
ඇත්තම කියනවනම්...දැනට මම ජාවා developer කෙනෙක්නෙ...
මේ background එක හදාගන්න හදන්නේ...Military UAV side එකට යන්න හදන්නේ බන්....මාර ආසාවක් බන් තියෙන්නේ...
උබත් ඒ ෆිඑල්ඩ් එකේ හිටියනේ...Air force ...
advice එකක් දෙන්න තියෙනවනම්...දියන් ..මම තම පොඩි එකනේ...(පොඩිමත් න..)
-----------------------------------------------------------------------------------------
EK එකේ ඉන්න electronics කොල්ලන්ගේ හෙල්ප් එකක් ඕනේ...
ත්රෙඅඩ් එක දන්නා කලින් දවස් ගානක් EK එකේම ත්රෙඅඩ් හෙව්වා...ලොකු විස්තරයක් තිබ්බේ න..
මම මෙන්න මේ SLT එකේ HND එක කරන්න හදන්නේ...
http://www.slt.lk/en/training-center/courses/edexcel
BTEC HND in Electrical & Electronic Engineering
------------------------------------------------------------------
location එක slt වැලිසර ..
මේකේ හරියට lectures ල උගන්වනවාද?...
practical කරන්න laboratory තියෙනවද?..
හොද instrument එහෙම තියෙනවද?...oscilloscope හොද ඒවා එහෙම?...
ඒවගේම මේකේ ලකුණු දෙන්නේ assignment වලින් කියන්නේ ඇත්තද?..ඒ කියන්නේ සෙමෙස්ටේර් exam නැත්ද?..
exam තියෙන්නේ කොයි කාල වලද ?...
කාලය 2 years කියල තියෙන්නේ....එතකොට slt එකේම training එකක් දෙනවා කියලත් තියෙනවා...
ඒ කියන්නේ training එකත් එක්කද අවුරුදු 2ක , එහෙමත් නැත්නම් 2 year ඉගෙන ගෙන ඉවර උනාට පස්සෙද 6 month training දන්නේ...
course material දෙනවද ?.printed notes මොනවා හරි...
මේ HND එක කරොත් මේකෙන් පස්සේ BSc /BEng degree එකට join වෙන්න පුළුවන් නේද?...CINEC/Northshore වගේ campus වල...
එතකොට මේකේ GPA system එකක් තියෙනවද?...1 st class 2 nd class වගේ ?
HND එකෙන් electronics හෝ telecommunication side එකේ ජොබ් එකකට යන්න පුලුවන්ද?..(ලංකාවේදී පළපුරුද්දක් වත් ගන්න..)(ලංකාවේ ජොබ්ස් අඩුයි කියල දන්න්නව..)
-------ස්තුති---------
පාගව +8 ගානේ දෙනවා හැමෝටම...


af project ekata joun wennada yanne
SLT එකේ වැලිසර එකේ තමා මචන් දන්න විදියට හොදටම පහසුකම් එහෙම තිබ්බේ
කරහන් මචන් එකෙම්ම

හොද info ටිකක් දීල තියෙනවනේ...good ඩිස්කේ ඩිස්කාඩේ

bump
bump
bump
අවුලක් නැ. නය නැතුව යන්න . ලෙක්චස්ලත් අවුලක් නැ. එයලට හොද එක්ස්පීරියන්ස් තියන අය.




bump
bump
bump
Bump

උබ ඩිස්කේ ඩිස්කාඩේ කියා කියා හිටපන්...ඊට පස්සේ නටපන්...