Hobbit සහ Lord of the Rings සෑදු ගම්මානයට ගියෙමි

hunk

Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    How much cost for whole trip with flight cost? How many days you were there machan ?
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    සුපිරියි

    Hobbit kathawata echcharama asa nathath maru place eka ...

    adooo sira bn....
    tfs
    rep++

    Patta Ban
    tfs ++

    පට්ට ට...........++

    patta ! TFS machan ! 3+

    පට්ටයි දැක්කම ආස හිතෙනවා.
    REP+8

    දකිද්දිත් ආසාවෙ බෑ බන්.මමත් ආසම ෆිල්ම් එකක් තමා hobbit. :D
    Rep 5+




    බොහොම ස්තුතියි :D
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    How much cost for whole trip with flight cost? How many days you were there machan ?

    දෙසැම්බර් 26 ඉඳල 31 වෙනකං හිටියා. Christmas නිසා ටිකට් ගණන් වැඩියි. පස් දෙනෙකුට return ටිකට් වලට ගියා ඩොලර් 5000 ක් විතර. hotels වලට ගියා තව ඩොලර් 3000 ක් විතර :yes: . ගොඩක් සල්ලි වියදම් කලේ අක්කයි එයාගේ husband නිසා ගානක් නෑ :yes:
     
    • Like
    Reactions: KingCM

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අම්මා පට්ට ලස්සනයි බන්..:D ගොඩක් මහන්සි වෙලා තියනවා නෙහ් පොටො වලට ඒල එල :oo: