HOD S02 E08 YTSTV එකෙන් බෑවෙ කව්ද?

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ආපෝ hotd vfx,cgi පට්ට බොක බන්.මන් නම් PSA එකෙන් බාන්නේ 1080p x265.බලහන්කෝ බොද වෙලා වගේ.got එක 2011 හදලත් ඒවගේ පට්ට කොලිටි hotd එකට වැඩියනම්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    ආපෝ hotd vfx,cgi පට්ට බොක බන්.මන් නම් PSA එකෙන් බාන්නේ 1080p x265.බලහන්කෝ බොද වෙලා වගේ.got එක 2011 හදලත් ඒවගේ පට්ට කොලිටි hotd එකට වැඩියනම්.
    එකෙන් කොහොමද බන් ටොරන්ට් ෆයිල් එක ගන්නෙ ආටිකල් වටේ යවනවනෙ :baffled: :baffled: :baffled:
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    එකෙන් කොහොමද බන් ටොරන්ට් ෆයිල් එක ගන්නෙ ආටිකල් වටේ යවනවනෙ :baffled: :baffled: :baffled:
    ඔව් එපා වෙනවා ඔය වගේ එකක් දෙකක් ගන්නවනම් විතරයි මන් ඕකෙන් ගන්නේ.නැත්නම් 1377x එකට ගිහින් collection එකම එක පාර බානවා.
     
    • Sad
    Reactions: pathaleiretta

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,633
    30,826
    113
    අපායෙ දොරකඩ
    ඩවුන්ලෝඩ් වෙන්න දාලා නාල ඇවිත් වාඩි උනා බලන්න කොමඩි සෙන්ට්‍රල් විඩියො එකක්නෙ බන්. :baffled: :baffled: :baffled: 720p 480mb එක බෑවෙ 1080p එක 5+GB

    YTSTV කියල එකක් ගැන දැන ගත්තෙත් අද :baffled:. මේක Official YTS (yts.mx) ලගෙම එකක්ද? හොර YTS ලගෙ එකක්ද?
    TV Episodes වලටනන් PSA & MiNX x265 තමා primarily use කරන්නෙ. තව MeGusta, PAHE, & GalaxyTV use කරනව.
     
    • Love
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    YTSTV කියල එකක් ගැන දැන ගත්තෙත් අද :baffled:. මේක Official YTS (yts.mx) ලගෙම එකක්ද? හොර YTS ලගෙ එකක්ද?
    TV Episodes වලටනන් PSA & MiNX x265 තමා primarily use කරන්නෙ. තව MeGusta, PAHE, & GalaxyTV use කරනව.
    හොරද බොරුද දන්නෙ නෑ හොද කොපි දෙනවා. 🤭 🤭 🤭
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,633
    30,826
    113
    අපායෙ දොරකඩ
    PSA huththe adblocker ekak ekka wada karanne nane ban :-(
    එකෙන් කොහොමද බන් ටොරන්ට් ෆයිල් එක ගන්නෙ ආටිකල් වටේ යවනවනෙ :baffled: :baffled: :baffled:
    ඔව් එපා වෙනවා ඔය වගේ එකක් දෙකක් ගන්නවනම් විතරයි මන් ඕකෙන් ගන්නේ.නැත්නම් 1377x එකට ගිහින් collection එකම එක පාර බානවා.

    PSA eke release wela tika welaawak giyata (~1hr/2hr) passe bt4g eken torrent eka ganna puluwan. Ona eke agata PSA dala search karanna thiyenne.
     
    • Love
    Reactions: tharakaf