last week i bought this,
![]()
Sony MDR x300. pretty good for the price. cost me 5k
ado matath danaganna oona. sound kohomada??' kohenda gaththe???last week i bought this,
![]()
Sony MDR x300. pretty good for the price. cost me 5k
උබල දන්නවනම් මට කියපල්ල අර HeadPhone එකක් තියෙනව . ඒක ඇතුලෙම 5.1 ද කොහෙද sound card එකක් තියෙනව. USB එකට plug කරන්න තියෙන්නෙ. සද්දෙ නම් මසුරන්
රු 7000ක් විතර වෙනව
ඒකෙ brand එක මොකද්ද
7000ta nam wadi habai 