Hoda High back office chair ekak

nash95

Well-known member
  • Apr 30, 2018
    4,187
    1,632
    113
    A.
    ZevVY1Y.jpeg


    B.
    tvZ89Ns.jpeg


    machan, me chair deken gannawanam koi ekada hoda?

    1. comparability
    2. durability
    3. long hours use karanawanam hoda

    Thiyena aya oyalage experience eka share karanna. price nam dekema eka lagama thiyenne.
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,667
    989
    113
    yata thiyena eka man use karanawa. aulak na shape, mn hithanne uda eka hodai
    mesh eka kaleth ekka color fade weno bn, wena aulak na, three years, cusion eka nm bahala poddak
     
    • Like
    Reactions: Inigo Montoya

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,719
    3,457
    113
    Uba මිට්ටෙක් නම් ගන්න එපා. ඔය Damro ඒවයේ ඉදගන්න කොටස හෙනම දිගයි. කොන්ද හේත්තු වෙන්නේ නෑ හරියට.
     
    • Like
    Reactions: Inigo Montoya

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,187
    1,632
    113
    yata thiyena eka man use karanawa. aulak na shape, mn hithanne uda eka hodai
    mesh eka kaleth ekka color fade weno bn, wena aulak na, three years, cusion eka nm bahala poddak
    color eka godak awul yanawada? puluwan nam dan condition eke image ekak dapanko
    umba AC or non AC da use wenne?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,439
    1,255
    113
    United States
    මචන් long hours වාඩි වෙලා වැඩ කරනවා නම් දෙවෙනි එක, mesh back එක ගන්න. හමේ එක ටික වෙලාවකින් රත් වෙනවා, පිටටත් අමාරුයි. mesh එකේ lumbar support එකත් තියෙන නිසා ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්න ලේසියි.
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,187
    1,632
    113
    Uba මිට්ටෙක් නම් ගන්න එපා. ඔය Damro ඒවයේ ඉදගන්න කොටස හෙනම දිගයි. කොන්ද හේත්තු වෙන්නේ නෑ හරියට.
    :D mittek nam nemei... average ekek. umba use kaanawada me model walin ekak?

    මචන් long hours වාඩි වෙලා වැඩ කරනවා නම් දෙවෙනි එක, mesh back එක ගන්න. හමේ එක ටික වෙලාවකින් රත් වෙනවා, පිටටත් අමාරුයි. mesh එකේ lumbar support එකත් තියෙන නිසා ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්න ලේසියි.
    mesh model eke duability eka hodaida? rath wenne uda thiena ekada?
    ------ Post added on Oct 21, 2026 at 8:36 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,207
    113
    35
    Spain
    උඹ ඉන්න කාමරේ කූල් නැත්නම් උඩ එක ගන්න එපා. AC කරපු තැනකට තමා උඩ එක හොඳ. පහල එක මගේ ගාව තියෙනවා. පුක රත්වෙන එක තමයි අවුල. ඊළඟට මට හිතෙන්නේ ලෙදර් මටීරියල් ගන්නේ නැතිව ෆැබ්රික් මටීරියල් තියන කුෂන් කරපු පුටු රස්නේ වැඩි තැන් වලට හොඳයි කියල. පුටුව නම් ඉතින් හොඳයි. සැප පහසුයි.
     
    • Like
    Reactions: Samaposha

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,474
    1,970
    113
    colombo
    A.
    ZevVY1Y.jpeg


    B.
    tvZ89Ns.jpeg


    machan, me chair deken gannawanam koi ekada hoda?

    1. comparability
    2. durability
    3. long hours use karanawanam hoda

    Thiyena aya oyalage experience eka share karanna. price nam dekema eka lagama thiyenne.
    UBa koheda,mama place ekak kiyannama umba inna thanata adaaalava

    A. Home use nam, A/c nehe nam ganna epa...
    B. Long hours ,home use walata hondai. A/c onema nehe.. mesh eka breathable nisa.

    Personally , oya type eke.. high back chair mama hine use ekata long hours recommend karanne nehe.
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,187
    1,632
    113
    UBa koheda,mama place ekak kiyannama umba inna thanata adaaalava

    A. Home use nam, A/c nehe nam ganna epa...
    B. Long hours ,home use walata hondai. A/c onema nehe.. mesh eka breathable nisa.

    Personally , oya type eke.. high back chair mama hine use ekata long hours recommend karanne nehe.
    gampaha machoo. umba me dekama recommend karanne nadda
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,474
    1,970
    113
    colombo
    gampaha machoo. umba me dekama recommend karanne nadda
    Nope.. A / B dekama. Oyata owwage long hours weda karanna honda nehe. Onna meeting walata seat karanna wage nam awulak naa.. weda karanna oni posture ekata support eka A chair ekenam aththema naa. B eka suttak shape.. but oyatype eken leda godak enna puluvan
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,847
    1,464
    113
    ගෙදර
    Uba මිට්ටෙක් නම් ගන්න එපා. ඔය Damro ඒවයේ ඉදගන්න කොටස හෙනම දිගයි. කොන්ද හේත්තු වෙන්නේ නෑ හරියට.
    MEka atta. mama 5' 8'' .. matath okama wela mama last week gehin low back ekak gatta . eke seat eka podi. konde kakkuma adu una..
    ekama avula head rest na kiyama amathaka wela parana puruddata gettu unama bella kadalla yanava :baffled:
    1792596264989.png
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,187
    1,632
    113
    මචන් long hours වාඩි වෙලා වැඩ කරනවා නම් දෙවෙනි එක, mesh back එක ගන්න. හමේ එක ටික වෙලාවකින් රත් වෙනවා, පිටටත් අමාරුයි. mesh එකේ lumbar support එකත් තියෙන නිසා ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්න ලේසියි.
    penumata nam uda eka compy wage penne. dadiya dana eka second eke aduida?

    Ganin ara rae connect eka back pain ekt hdai, but build quality madi plastic
    mokakda machan
    ------ Post added on Oct 21, 2026 at 9:02 PM
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,474
    1,970
    113
    colombo
    මේ සයිට් එක බලලා අදහසක් ගන්න... මම මේකෙන් ගන්න කියන්නෙ නෑ මිළ ගණන් එක්ක බැලුවහම ටිකක් වැඩි නිසා..
    ඒත් පුටුවක තියෙන්න ඕනෙ කම්ෆර්ට් එක ගැන් දළ අදහසක් හැඩයක් මේකෙන් බලා ගන්න පුළුවන්..

    https://desk.simplist.lk/shop/furniture/ergonomic-chairs/
     

    Dineth347

    Junior member
  • Nov 8, 2017
    49
    49
    18
    ekadigatama long hours weda krnawanm A/C thibbath wedak na bn, mesh ekama thamai hariyanne. Mokada anith eke ventilation nathi nisa dadiya danawa anivaren. mageth Damro eken gatta leather chair ekakui thawa Concept store eken gatta mesh chair ekakui tiyenne. room eka air conditioned but pitata dadiya danawa leather eke innakota. E nisa long hours wlta mesh chair eka use karanne mn.


    Durability eka gana worry wenna epa, warranty period iwara unath parts replace karanna puluwan damro ekenma loku cost yanne natuwa. mama karagena tiynwa kipaserayk. Damro wikunana items wena than walta wada ganan wadi unata ewage spare parts un denne anith than walata wada patta aduwata.