Hoda Nursing Course Gana danna aya innawada?

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    Machan la Man Lankawe Idan Karanna Puluwan Hoda Nursing Course ekak Hoyanawa.

    Ubala danna Hoda Nursing Course Karana than tiyenawada?

    Dannawa nam Me gana wisthara kiyanna ko

    Rs. 5Lacks Walata Wada Aduwen Karana Tanak wenna one Habai Machanla

    Danna Kenek innawa nam kiyanna ko

    Privet Hospital ekaka Wada karana Nurse kenek padi keeyak withara ganna wada kiyala dannawada?

    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    kingdewi

    Well-known member
  • kingdewi gen ahala balapan pora oya field eke inne

    thanks මචන් මේක පෙන්නුවට :yes:

    ousl ඩිග්රි එක කරන්න නම් මචන් නර්ස් කෙනෙක් වෙලා ඉන්න ඕන (රජයේ )

    පිරිමින්ට ප්‍රයිවෙට් නර්සින් කෝස් අඩුයි මචන් දන්නා තරමට . හැබැයි මම හිතන්නේ හොඳම වැඩේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහල් කිහිපෙකට කෝල් කරලා අහපන් .ඔය ලංකා හොස්පිටල්ස් එහෙම එයාලගෙම කෝස් කරලා ජොබ් එක දෙනවා
    එහෙම නැතුව ඔය නිකම් මාස 6-7 ඒවා කරලා නම් වැඩක් නැහැ !

    (රජයේ නර්ස් කෙනෙක් වෙන්න නම් මචෝ AL සයන්ස් රිසල්ට්ස් වලින් ඇප්ලිකේෂන් දාන්න තියෙන්නේ . රජයේ හෙද විදුහලක අවුරුදු 3ක ඩිප්ලෝමා එක කරන්න ඕන )
     
    Pathe Acadamy eken karana UK wala Nursing Diploma eka kohomada machan?

    Open University එකේ තියෙනවා Nursing Degree එකක් අවුරුදු 2 කයි
    http://www.ou.ac.lk/home/index.php/...programmes/509-bachelor-of-science-in-nursing

    තව IIHS එකෙත් තියෙනවා
    http://www.iihsciences.com/

    තව Ministry of health එකෙත් එකක් තියෙනවා
    http://studentlanka.com/2014/03/23/...raining-at-ministry-of-health-nursing-school/

    Pathe Acadamy eken karana UK wala Nursing Diploma eka kohomada machan?
     
    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    PATHE Acadamy eke Nursing Diploma eka kohomada machan eken Govenment Hospitals walata yanna puluwanda?
     
    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    බෑ මචන් .ගවර්මන්ට් වලට යන්න පුළුවන් මම කියපු ක්‍රමෙන් විතරමයි

    Machan Pathe eke Diploma eka karala Privet Hospitals walata yanna puluanda?
    Eeta passe Privet Hospital ekaka 1year wage wada karala Pita rata Hospital eka ka Nurse kenek hatiyata wada karanna yanna puluwanda?
    Normaly Nurse kenek ge salary eka keeyak wage da?
     
    kingdewi

    Well-known member
  • Machan Pathe eke Diploma eka karala Privet Hospitals walata yanna puluanda?
    Eeta passe Privet Hospital ekaka 1year wage wada karala Pita rata Hospital eka ka Nurse kenek hatiyata wada karanna yanna puluwanda?
    Normaly Nurse kenek ge salary eka keeyak wage da?

    ප්‍රයිවෙට් ඒවාට නම් යන්න පුළුවන් මචන් .
    පිටරට යන්නත් පුළුවන් :)
    පඩිය ගැන නම් අදහසක් නැහැ මචන් ( අපිට නම් ගවර්මන්ට් නිසා වැඩි පඩි නැහැනේ )