battery honda SE eke
- Ko set eka endooo
- Machanlaa mata kiyanna I phone SE ekeda naththan 5s ekeda battery hoda kiyala thawa me deken hoda eka saha ganna hoda thanak kiyanawanam apahu yana gaman bohoma pin!!!!!!

ikman eke tiyenawa aduwata.
brand new ewath tiyenawa aduwata.owage fault hoyannath ba ne ban, brand new ekak ganna inny
same here pons4inch පොඩි නෑ. එක තමා මම නම් කියන්නේ අතට හරියන ගාන. දැනට පාවිච්චි කරන්නේ iPhone 6s එකක් උනාට කලින් පාවිච්චි කරපු iPhone 5s එකේ 4inch එක ඇති. ඒ වගේම Design එකත් මටනම් හොඳ iPhone 5s එකේ ආපු විදිහ. ඒ කියන්නේ දැන් තියෙන SE එකේ විදිහ. අනේ මන්ද මට හිතෙන හැටි බන් ඔය...

4inch පොඩි නෑ. එක තමා මම නම් කියන්නේ අතට හරියන ගාන. දැනට පාවිච්චි කරන්නේ iPhone 6s එකක් උනාට කලින් පාවිච්චි කරපු iPhone 5s එකේ 4inch එක ඇති. ඒ වගේම Design එකත් මටනම් හොඳ iPhone 5s එකේ ආපු විදිහ. ඒ කියන්නේ දැන් තියෙන SE එකේ විදිහ. අනේ මන්ද මට හිතෙන හැටි බන් ඔය...




)
normal athakata galepena niyama size eka oka thama. eth film ekak baladdi, games gahaddi wage thama tikak loku ekak tibbanam hodai kiyala hitenne.
------------------------------------------------------------------------------------
SE eke 6s ekata wada wenaskam 3 wage tiyenne (except capacity of the battery n screen resolution)
NO 3D touch
Front cam is still 1.2mp vs 5mp on 6s
Touch ID is still 1st gen (6s has a faster one)
hodata kalpana karala ganin. issallama 4ns dekama kadekata gihilla athata aran ehema balapan. ita passe decide karapan
64GB ekak ganna balapan. 16GB nam madiwei. (eth ubata storage eka echchra aulak nathnam 16GB athiwei)
Cell Mart eken ganin machan.. Warranty ehema hodai unge.. Service hodai.