SLIR එකට පලයන් ඒකෙ practical karanna conveyor belt,lift prtotype එහෙමත් තියනව HMI එහෙමත් කරනව ඊට පස්සෙ ඕනෙනම් udemy එකේ course තියනව උබට siemens ඇර වෙන මොනවහරි brand එකක් ඉගෙන ගන්න ඕන නම් ඒකෙන් බාගනින්. Siemens / alen bradly දෙක තමයි ගොඩක් famous brand. Omron එහෙමත් ලන්කාවෙ පාවිච්චි කරනව.එකක් ඉගෙන ගත්තම අනෙක් ඒවා අල්ලගන්න පුලුවන්